IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රනිල් ළඟට ගිය මන්ත්‍රීන්ට සාගර ගෙන් ලිපියක්

(සුජිත් හේවාජුලිගේ)

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය  තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර  කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට ගිය මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා ඇත.

එසේ ගිය මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයිද එම ලිපියෙන් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසන්නේ  සාගර කාරියවසම්ලා මොන තීරණ ගත්තත්  රට ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගත් තීරණය වෙනස් නොවන බවයි.



අදහස් (12)

රනිල් ළඟට ගිය මන්ත්‍රීන්ට සාගර ගෙන් ලිපියක්

Lalla Saturday, 03 August 2024 08:00 PM

පක්ෂයේ අර මොකක්ද සභාවේ කට්ටිය එකතුව ඔය ලේකම් සහ රාජපක්ෂ නඩය ඉවත්කරන්න යෝජනාව සම්මත කලොත් මොකද වෙන්නේ... වෙන්න බැරිද??? පුලුවන් නේද?

:       0       0

Gajamithuro Saturday, 03 August 2024 08:49 PM

හිටපු මංත්‍රීලා ගෙන් සියයට 70 ක් පමණ ඉවත්වෙලා ගියාම ලිපියක් යවන්න වෙන්නෙ පුතේ ගියපු වැඩේ සාර්ථකව ඉටු කර ඉක්මනින් ආපසු එන්න මට හරි අමාරුයි කියලා තමයි. එහෙම නැතුව නම් පක්ෂය රකින්න වෙන්නෙ රාජපක්ෂලා හා ඔය පුතාගෙ නෑයො,වේයො හා මීයො පමණක් සහභාගී කරගෙන තමයි

:       0       2

Bandara Saturday, 03 August 2024 09:50 PM

මාරම drama එකක් හදල තියෙන්නෙ. මේ අය හිතාගෙන ඇති 69 ලක්ෂය රනිල්ට සහ මහින්දට සමසේ ලැබෙයි කියල(මහින්ද හිතන් ඇති දූෂිත නඩය අනිත් පැත්තට යවල එයා තනි වුනා කියල අනුකම්පා ඡන්ද ගන්න පුලුවන් වෙයි කියල) මේ පාර ජනතාව හොඳ පිලිතුරක් දෙයි

:       0       3

Dayan Saturday, 03 August 2024 09:54 PM

නයිස් ඩ්‍රාමා .කවුද පිටපත ලිව්වේ?රනිල් ද මහින්ද ද ?

:       0       2

siri Sunday, 04 August 2024 02:59 AM

මහින්ද මහත්තයාගේ නාමයෙන් තමා මේ අය පාර්ලිමේන්තු ආවේ.ඔහොම ගිහින් නැවත නම් පාර්ලිමේන්තු එක එක බොරු.අද වීරයෝ වෙලා

:       0       3

රනේ Sunday, 04 August 2024 07:03 AM

පොහොට්ටුවට සාගරේ ගැලපෙන්නෑ වගේ නේද?

:       0       2

ලක්විදු Sunday, 04 August 2024 08:43 AM

එහෙම විනය තීරණ අරං මට්ටුවෙච්ච, එක දේශපාලුවෙක්ගෙ නමක් කියන්න පුළුවන්ද කරැණාකරල.

:       0       1

රෙක්ස් Sunday, 04 August 2024 08:47 AM

ලංකාවෙ දේශපාලනෙත් නිකං IPL , LPL වගේ. වෙන්දේසියෙන් සල්ලි වලට ක්‍රීඩකයො අරං ටීම් එක හදලා මැච් එක ගහනවා. ජාතියක් ජන්මයක් නෑ, ජනතාවට වගකීමක් නෑ, නිකංම නිකං අහිකුන්ටික දේශපාලනයක්.

:       0       3

siri Sunday, 04 August 2024 10:58 AM

රනිල් ලඟට ගිය සෙට් එක පාර්ලිමේන්තු චන්දෙදී අනාතයි

:       0       3

Sunny Sunday, 04 August 2024 11:19 AM

පියල් නිශාන්ත රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන්... ඊට වඩා හොඳයි නේද? අපි වෙනුවෙන් අපි රනිල් ළඟට ගියේ කියලා කිව්වා නම්... ඇයි මේ තරම් හැඟුම්බර? අපි ඕවාට රැවටෙන්නේ නෑ. ඔබලා බොහෝම දෙනෙක් පාර්ලිමේන්තු ආවේ මහින්ද රාජපක්ෂ මහතාට පින් සිද්ධ වෙන්න. දැන් අලි වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකයේ යන්න හිතුවාට ඔය හීනය හරි යාවිදෝ කියලා හිතන්න...

:       0       3

Kazi Shajahan Sunday, 04 August 2024 12:02 PM

නියම වැඩේ සාගර, ආයෙ ගන්න එපා. ඔය ගිය අයට අපේ මහින්ද මහතා, කප්පම්, හොරකම්, මැරකම්, බාර් ලයිසන්, කසිප්පු-කුඩු, පොහොරවලින් ගහනකොට බේරගන්න කොච්චර හෙල්ප් කරලා තියෙනවද? මොවුන්ට කෙළෙහිගුණ දන්නේ නැති ජාතියක්..

:       0       4

Rata Perata Sunday, 04 August 2024 12:59 PM

පියල් නිශාන්ත වගේ කබ්බන්ට ඡන්දෙ දෙන්න ඉස්සරවෙලා දෙපාරක් හිතන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 11 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 869 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1484 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 416 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 926 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 37 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35658 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site