IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


රනිල්ගේ බොරු පොරොන්දුවක් හරිනි පෙන්වයි

(ආරියරත්න  රණබාහු)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර  නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනේ අමරසූරිය මෙනවිය පැවසුවාය

මෙවර පාර්ලිමේන්තුමහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනජාතික ජනබලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම සඳහා  පාදුක්ක නගරයේ ඊයේ (27) පැවති ජන හමුවක් අමතමින් ඒ බව පැවසූ අගමැතිනියඑහිදී මෙසේද පැවසුවාය

රජයේ සේවකයින්ගෙ වැටුප් වර්ධනය කිරීමටරනිල් වික්‍රමසිංහ මහතා ගන්නා ලදැයි කියන කැබිනට් තීරණය අපි පරීක්ෂා කළා එහිදී අපට දැනගන්ට ලැබුණා ඒ සඳහා භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයවත් අනුමතයක් අරගෙන නොවෙයි ඒ තීරණය ප්‍රකාශ කරලා තියෙන්නේ.

ඒක මැතිවරණ කාලය තුළ ජනතාව නොමග යැවීමට බොරු පොරොන්දුවක් කියලා දැන් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 



අදහස් (0)

රනිල්ගේ බොරු පොරොන්දුවක් හරිනි පෙන්වයි

ඔබේ අදහස් එවන්න

දියත

ඇමැති බංගලාවලින් ලක්ෂ 50ක ජල පොල්ලක්
2024 ඔක්තෝබර් මස 28 21 0

අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා විසි තුනකට අදාලව රුපියල් ලක්ෂ 50 කට අාසන්න මුදලක් ගිය වසර අවසානය වනවිටත් අයකර නොගෙන හිඟව පැවතුණු බව ජාති


’ගංවතුර විපතට’ පෝට් සිටියෙන් මිලියන තුනක්
2024 ඔක්තෝබර් මස 28 310 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited) කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක්


රනිල්ගේ බොරු පොරොන්දුවක් හරිනි පෙන්වයි
2024 ඔක්තෝබර් මස 28 604 0

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගම


ආණ්ඩුව වී ටොන් ලක්‍ෂ 4ක් මිලදී ගන්න සූදානම් වෙයි
2024 ඔක්තෝබර් මස 28 797 0

සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4 ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපති අනුර කු


අයි.එම්.එෆ් යෝජනා වල ඇත්ත රටට කියන්න
2024 ඔක්තෝබර් මස 28 872 3

ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග නිව්යෝක් නුවරදී ආණ්ඩුව සිදුකළ සාකච්ඡා වල ඇත්ත තත්ත්වය ජනාධිපතිවරයා වහා රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති එක්සත් ජාතික


ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 28 348 0

දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩං


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 598 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site