IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක්  කරනු ලබයි.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව්  කිරීමට නියමිතව ඇත.

වික්‍රමසිංහ මහතා  ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර  ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.



අදහස් (8)

රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

Dharmatileke Tuesday, 15 October 2024 01:59 PM

කවුද රනිල් කියන්නේ ?

:       2       6

Sediris Tuesday, 15 October 2024 02:10 PM

අනේ ඔහේගෙ සැලසුම. සජියගෙන් පලිගන්න තමුනුත් පරාද වෙලා, එජාපෙත් නැත්තටම නැති කරලා, කිසිම වැඩක් කරල නැති ජෙප්පොන්ව උඩින්ම තියලා මුළු රටම කාල බෝම්බෙකට අහු කලා.

:       1       3

පුරවැසියා Tuesday, 15 October 2024 02:15 PM

විශේෂයෙන්ම කියන්ඩ ඕනේ. දැන් ඉතින් විවේක සුවයෙන් ගෙදරෙට වෙලා ඉන්න නිකන් තවත් පවු නොදී.

:       4       18

Hasith Tuesday, 15 October 2024 02:41 PM

දැන් ඉතිං මොනවා කිව්වත් අපිට විශ්වාසයක් නෑ.

:       3       13

Bunny Preena Tuesday, 15 October 2024 03:00 PM

ඔබතුමා කතාකලා, වැඩකලා හොඳටම ඇති. දෙයියන්ගේ නාමෙන් පැත්තකට වෙලා ඉන්න. හැම ගුවන් කාලෙටම අපිට ටොම් සහ ජෙරී කාටූන් එක දාන්න අපිට පොඩි විනෝදයක් ලබන්න.

:       4       13

fairoos Tuesday, 15 October 2024 03:04 PM

විශ්‍රාම යනවා කියලා කියන්නද යන්නේ?

:       2       8

සෙනෙවිරත්න Tuesday, 15 October 2024 03:27 PM

පුලුවන් නම් සජිත් ළමයට ආයෙමත් අවවාදයක් දෙන්න. අර ඩීල් කියල හිතලුවක් මවා⁣ගෙන අන්තිම දවස්වල කියව කියව ගිය මිසක් තමන්ගෙ ඉදිරි දැක්ම කිව්වෙ නැහැ.

:       1       1

Shantha Tuesday, 15 October 2024 03:29 PM

ඔන්න වැල් පාලම ගැන එහෙම කියනවා නෙමෙයි හොදේ. දරුවා ගැන අහලම දැන් ඇතිවෙලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 602 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න
2024 ඔක්තෝබර් මස 15 765 2

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර


ඩයනාට එරෙහි නඩු 7ක සාක්ෂි විභාගයට දින දෙයි
2024 ඔක්තෝබර් මස 15 455 0

ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ


ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 326 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 758 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 54 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 465 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1454 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site