IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


රනිල් මකුලෑවේ මහා නා හිමි බැහැ දකී

(අංජුල මහික වීරරත්න)

නියමිත වේලාවට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මකුලෑවේ විමල රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන්ට අද දැනුම් දුන්නේය.

රාමඤ්ඤ මහා නිකායේ නාරාහේන්පිට මහා සංඝ මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහිදී රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැ දුටුවෙිය.

රටේ ආර්ථික හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මහ නා හිමියන් දැනුවත් කළේය.

 



අදහස් (6)

රනිල් මකුලෑවේ මහා නා හිමි බැහැ දකී

d hor Friday, 05 July 2024 09:30 PM

මනිමරු, රට විනාශ කලේ දුෂිත පට්ට හොරු

:       11       35

Bandula Friday, 05 July 2024 10:20 PM

මහනාහිමිවරු සියළුම දෙට එහෙයි කිම මෙපමණ කලක් තිස්සේ කලෙ.

:       0       2

චන්දිම Friday, 05 July 2024 11:43 PM

අවසරයි නායක හාමුදුරුවනේ, ඔය අනිත් පැත්තේ ඉන්න දයියා මහජන බැංකුවට බිලියන ගාණක් පොලු තියපු තක්කඩියෙක්. අපි අද මේ දුක් විඳින්නේ මේ රටට කරපු අපරාධ නිසයි. ඒ හින්දා හාමුදුරුවනේ ආවා නම් ආපු පාරෙන්ම යන්න අරිනවා මිසක් ඔවුන්ව ප්‍රවර්ධනය කරන්න ප්‍රකාශ නිකුත් කරන්න නම් එපා අපේ හාමුදුරුවනේ...!

:       1       7

Sarath Saturday, 06 July 2024 01:49 AM

මම මුලින් දැක්කේ රනිල් මකබෑවිලා කියලා.

:       2       4

Sanka Saturday, 06 July 2024 03:20 AM

නියමිත වෙලාවට මැතිවරණ පවත්වන්න තියන අවශ්‍යතාව මැතිවරණ කොමසාරිස් දන්නේ නැති නිසා ඒක පෙන්නලා දෙන්න ජනාධිපති කෙනෙක් ඉන්න එක ගැන කාටද ආඩම්බර...?

:       1       4

Pushpa Saturday, 06 July 2024 10:01 AM

ටයි දාගෙන කව්ද පන්සල් යන්නේ?.. අපේ රටේ තරම් තැනට උචිත ඇඳුම විකාර විදිහට පාවිච්චි කරන රටක් දැකලා නෑ. අමු හීතල රටවල් වල එනවා ජාතික ඇඳුම ඇඳන්. ගමේ රැස්වීම් වල යනවා ටයි කෝට් දාගෙන. සයිට් වලට යනවා ඔෆිස් ඉන්න විදිහට. සමහරු නිල ඇඳුම් නැතුව ටී ෂර්ට් ඇඳන් යනවා. මගෙ ඔෆිස් එකේ සුද්දියක් තාමත් හිනා වෙනවා බඩ මහත පිරිමි විසින් කෙසඟ ගැහැනුන් ලවා සෙරෙප්පු පමණක් දී හාඩ් හැට් දම්මවා උණු තාර දමනවා දැක්කා කියා ලංකාවේදී. ඔලුවට නොවේ කකුල් දෙකට හානිය කියා. මේවා කිව්වාම තරහා යනවා හුඟ දෙනෙක්ට.

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 134 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 400 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 645 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 910 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක
2024 ජුලි මස 08 890 0

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


තැපැල් දුම්රියෙන් තැපැල් පෙට්ටිය ගලවයි
2024 ජුලි මස 08 539 0

තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 782 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1717 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3614 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site