IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රන් මාලයක් කොල්ල කෑ කොස්තාපල් රියදුරුට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ එතන මඩල ප්‍රදේශයේදී රාත්‍රියේ යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් ගෙල බැඳ සිටිරන් මාලය කඩා ගැනීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරෙක් , උතුරු කළුතර පොලීසියේ  නිලධාරීන් කණ්ඩායමකට භාරදීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස්  පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ  බදුරලිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.

පොලිස් කොස්තාපල්  රියදුරා මාලය කඩා ගැනීමට පැමිණි  යතුරුපැදිය ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්  රියදුරා වස්කඩුව පොලිස් වසමේ පදිංචි අයෙකි.

මෙම සැකකරුගේ පියා ද විශ්‍රාමික  පොලිස් සැරයන්වරයෙකි .

අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් උතුරු කළුතර  පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (2)

රන් මාලයක් කොල්ල කෑ කොස්තාපල් රියදුරුට වැඩ වරදී

sam Friday, 19 May 2023 11:03 AM

ඇත්තටම මාලය කඩන්න ගියාද, එහෙම නැතිනම් වෙනත් හේතුවකට මේ චෝදනාව නැගුවද කියලා සැකයි.

:       0       2

Bunny Preena Friday, 19 May 2023 01:12 PM

තමන්ට අයිති නැති වස්තූන් ළඟට ගිහිල්ලා අන්තිමට හිරෙත් යන්න වෙයිද දන්නේ නැහැ. පවුල් කාරයෙක් නම් දරුපවුලත් අනාථයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 469 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 158 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 232 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 137 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12160 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1945 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site