IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


රැඳවියාගේ පහරින් ජේලර් රෝහලේ

(ඉන්දිකා රාමනායක)

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ විශේෂ වාට්ටුවේ සිටි රැඳවියකු සිදුකළ පහර දීමෙන් විනය අංශයේ ජේලර්වරයකු තුවාල ලබා ඇති බව පල්ලෙකැලේ පොලිසිය පවසයි.

විශේෂ වාට්ටුවේ ජංගම දුරකතනයක් භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව විනය අංශයේ ඉහත ජෙලර්වරයා ඇතුලු කණ්ඩායමක්අදාල වාට්ටුව සෝදිසියට ලක් කර එහි තිබු ජංගම දුරකතනය අත්අඩංගුවටගත් අවස්ථාවේ එම වාට්ටුවේ රඳවා සිටි පිරිස එයට විරෝධය දක්වා මෙම පහර දීම සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

සිරකරුවන් වතුර පුරෝගෙන සිටින ඇලුමිනියම් භාජනයකින් මෙම පහර දීම සිදුකර ඇති බවද ඒකනායක මහතා පවසයි. සිද්ධියෙන් තුවාල ලැබු ජෙලර්වරයා බන්ධනාගාර රෝහලින් ප්‍රතිකාර ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් ඇත.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසියට අමතර බන්ධනාගරයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සැකකාර රැඳවීයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (2)

රැඳවියාගේ පහරින් ජේලර් රෝහලේ

සුපුන් Sunday, 27 August 2023 08:14 PM

අවුලක් නෑ. කොහොමත් හිරේනේ...

:       0       0

Lalla Sunday, 27 August 2023 09:48 PM

ජේලර් රැඳවියාට පහර දෙන්න ඇති.දරාගත නොහැකි තැන ආපස්සට පහර දෙන්න ඇති.... ඒත් මොනව කලත් රැඳවියා වරදකරු වෙන ක්‍රමය නොවේද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 437 0

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 741 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 413 0

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 985 0

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 1697 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක
2024 ඔක්තෝබර් මස 16 595 0

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ගිය, පාකිස්තාක අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීම


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 517 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site