IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රුපියලේ වටිනාකම ටිකෙන් ටික වැඩිවෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද  විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 351.72 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 362.95 ලෙස සටහන් විය.

ඊයේ (28) දින නිකුත් කරන ලද  විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 357.68 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 366.92 ක් ලෙස සටහන් විය.ඒ අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් ශක්තිමත් වීමක් පෙන්නුම් කර තිබේ.



අදහස් (13)

රුපියලේ වටිනාකම ටිකෙන් ටික වැඩිවෙයි

sena Wednesday, 01 March 2023 03:24 PM

වැඩක් නැහැ... සාපේක්සව බඩුමිල අඩුවන්නේ නැහැ...

:       35       23

බඩුWednesday, 01 March 2023 04:25 PM

ඔබ කියන්නේ මොන බඩු ගැනද? මේ දිනවල හාල්, ළුෑණු, අල, එළවළු වගේ කෑමට ගන්න බඩුවල නම් මිල අඩුයි...

:       0       0

යෝගා Wednesday, 01 March 2023 03:30 PM

දැන් නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යන්න වෙයි වගේ. නැත්නම් අරගොල්ලන්ට ඡන්ද අඩු වෙයි...

:       20       58

NissankaWednesday, 01 March 2023 04:08 PM

ශක්තිමත් නම් ඡන්දේ තියපල්ලකෝ...!

:       0       0

Sanath Kandy Wednesday, 01 March 2023 04:07 PM

ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. සායන වලින් බෙහෙත් ගන්න වැඩිහිටියන්ගේ ජීවිත අනතුරේ. අත්‍යාවශ්‍ය බෙහෙත් ටිකවත් ගේන්න බැරි නම් කොහෙද ශක්තිමත් වෙලා තියෙන්නේ...?

:       0       0

osharap Wednesday, 01 March 2023 04:14 PM

ආර්ථිකේ දියුණු වෙලා වෙන්න ඇති නේ... නැතුව අර මුදල් හුවමාරු ක්‍රමය යටතේ ලංකාවට ලැබුණු ඩොලර් ටික හින්දා නෙවෙයි නේ... තාම ඉන්නවනේ බත් කන හරක්... මේ රටේ මේවා අහන....!

:       0       0

mangala Wednesday, 01 March 2023 04:25 PM

වැඩක් නැහැ, තව ටික දවසයි ඕක... ආයේ වැඩි වෙනවා.. ඒක ලස්සනට ඔය වෘත්තීය සමිතිකාරයෝ කරයි.

:       0       0

Rohana Wednesday, 01 March 2023 04:27 PM

රුපියල සම්පූර්ණයන් සෝදාපාළුවට ලක්වෙලා ගණන් ගතයුතු නැතිතරම් සුළුගණනකින් රුපියල ඉහළයාම කියන්න තරම් වැදගත් දෙයක් නොවේ.

:       23       28

pakeer Wednesday, 01 March 2023 04:48 PM

මුකුත් නොකර නිකන්ම හිටියාම එහෙම වෙනවද? මේවා තමයි යකාගේ ඉකොනොමික්ස්...!

:       0       0

Shantha - Qatar Wednesday, 01 March 2023 05:00 PM

දැන් සැපද? බඩු මිල අඩුද?

:       0       0

චන්දන Wednesday, 01 March 2023 05:29 PM

රුපියල ශක්තිමත් වීම ඉතා හොඳයි. ඒත් එක දවසට රුපියල් 6කින් වැඩි වුනේ කෙහොමද කියලා සැකයි...

:       0       0

Perera Wednesday, 01 March 2023 10:59 PM

සිහිය නැතුව ඉන්න ලෙඩෙක් පොඩ්ඩක් කෙඳිරි ගාලා

:       0       0

casmir Thursday, 02 March 2023 10:47 AM

ඕනෑම නායකත්වයක් යටතේ යහපත හොඳයි. නමුත් ශ්‍රී ලංකාවේ වඩාත්ම නිෂේධනීය දේශපාලන පක්ෂය වන JVP ශ්‍රී ලංකා ආර්ථිකයේ යහපත් දෙයක් හෝ යහපත් ක්‍රියාමාර්ගයක් දැකීමට කැමති නැත. ඔවුන් රටේ ආර්ථිකය කඩාවැටෙන තුරු කාලය සලකුණු කරමින් සිටින්නේ බලයට පත්වීමටය. රටේ ආර්ථිකය විනාශ කරන අපිරිසිදු ප්ලොටිටීන් සහ ඉහළ නිලධාරීන් හැරුණු විට, ජවිපේ සහාය ඇති සංගම් රටේ ආර්ථිකයට විශාලතම හානිය සිදු කර ඇත්තේ අපිරිසිදු වෘත්තීය සමිති හරහා ය. මෙම සංගම් නිසා ආයෝජකයින් විශාල ප්‍රමාණයක් රට හැර ගිය අතර රාජ්‍ය ආයතන රැසක් නිෂ්ඵල ආයතන බවට පත් වූ අතර මෙයට රටේ උසස් අධ්‍යාපනයද ඇතුළත් වේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 206 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 842 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 225 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 1144 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 902 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1254 3

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 591 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site