IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රූපලාවන්‍යාගාර රැකගන්න ඇමති ගීතාගෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ගෙන්වීමට අවසරයක් දෙන ලෙස තමා ඉල්ලීමක් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

රටපුරා රූපලාවන්‍ය ආයතනවලින් සියයට අනුවක් පමණ රූපලාවණ්‍ය ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් වැසී ගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතුව සිටි ලක්ෂ හතරකට ආසන්න පිරිසක්  මහමගට වැටී සිටිති. ඔවුන්ගෙන් යැපුණු පහළොවකට ආසන්න පිරිසක්ද මේ හේතුවෙන් අසරණව සිටින බව එම ක්ෂේත්‍ර ආරංචි මාර්ග වලින් පැවසේ.



අදහස් (4)

රූපලාවන්‍යාගාර රැකගන්න ඇමති ගීතාගෙන් යෝජනාවක්

Yasiru Wednesday, 12 October 2022 11:15 AM

ඇත්තටම මමත් ඕක කියන්න හිටියේ...!

:       1       1

ganegoda Wednesday, 12 October 2022 11:55 AM

වයසට යනකොට ගඳගහන එකට පිලියමක් නැද්ද ?

:       0       4

nedakin Wednesday, 12 October 2022 12:18 PM

පිරිමි රවට්ටන කූට වැඩ කරන්නෙපා...

:       0       1

Bamunuarachchi Thursday, 13 October 2022 08:52 AM

හලෝ මන්ද පෝෂණයෙන් බඩ රැක ගන්න ක්‍රම ඉදිරිපත් කොරනවා. ගැහැණුන්ගේ මුහුණු දුන්කොල වගේ වෙලා තිබෙන්නේ බඩ වල් හිස් නිසා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 243 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2140 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2773 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6300 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 964 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24488 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18845 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site