IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රාමසාන් සමරා ගොල්ෆේස් අරගල පිටියේදී මහා සංඝරත්නයට දන්

(ඉන්දිකා  රාමනායක)

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොටුව  ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති නිර්පාක්ෂික අඛණ්ඩ අරගලයට  අද  (3) ට දින  25 ක් සම්පූර්ණ විය.

ඉකුත්    අප්‍රේල මස (09) වැනි දින   මෙම විරෝධාතව ආරම්භ කළ අතර එදින සිට මේ  දක්වා දිවයිනේ නන් දෙසින් පැමිණි   දහස් සංඛ්‍යාත  ජනතාව අව්ව , වැස්ස නොතකා  පිරිස එකාමෙන්   තවමත්    අඛණ්ඩව අරගලය වෙනුවෙන් විරෝධතාවේ නිරත වෙමින් සිටිති.

දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සර්වාගමික නායකයන්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරියන්,  විශ්ව විද්‍යාල සිසුන්, මාධ්‍යවේදීන්, ආබාධිත රණවිරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විද්වතුන් ඇතුළු , සිවිල්  ක්‍රියාකාරීන් , විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් ද මෙම විරෝධතාවයට එක්ව සිටිති.

 මෙම නිර්පාක්ෂික අරගලයට සහය දක්වමින් ආබාධිත රණවිරුන්වද     අඛණ්ඩ  සතග්‍රහයක නිරතව සිටිනු   දක්නට ලැබිණි.
අඛණ්ඩ අරගලයේ නිරත විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පාඨ කියමින්  ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අවට ද විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස කාලය නිමා කරමින් ඔව්හු  අද  රාමසාන්  උත්සහවට  පැවැත් වු අතර, බොහො මුස්ලිම් බැතිමතුන්  සංවිධාන ගත වී දිවා ආහාර ඇතුලු විවිධ ආහාර පාන වර්ග    රැගෙන  දහවල් අරගල භූමිය වෙත  පැමිණ අරගලකරුවන් සමග එකව ආහාර බෙදා ගෙන අනුබව කිරීම  විශේෂ සිද්ධියක් විය.



අදහස් (0)

රාමසාන් සමරා ගොල්ෆේස් අරගල පිටියේදී මහා සංඝරත්නයට දන්

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 223 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 684 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 1071 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 598 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 1405 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 564 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 428 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site