(අජිත්ලාල් ශාන්තඋදය)
කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට පොලිස් වසමට අයත් පුස්සැල්ල ප්‍රදේශයේ අද(19) මෝටර් රියක් මාර්ගය හරහා පෙරැළි අනතුරට ලක්විය.
රියදුරුට නින්ද යාමෙන් පාර අයිනේ තිබු ගල් ගොඩක වැදි මොටර් රථය පාර හරහා උඩුකුරුව පෙරළී ගොස් තිබුණි.
කුරුණෑගල ප්‍රදේශයේ සිට කුරුවිට ඒදණ්ඩවල ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට එන යුවලක් රථයේ ගමන් කරමින් සිටි බව පොලීසිය පැවසුවේ ය.
රථයේ පැමිණි දෙදෙනා ආසන පටි පැළඳ සිටි නිසා අනතුරින් ඔවුන්ට තුවාල සිදුව නොමැති බව ද පොලිසිය පැවසුවේය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රියදුරුට නින්ද ගිහින් රිය උඩුකුරුව පෙරැළෙයි
chandima Saturday, 20 July 2024 02:18 AM
අනේ පව් ඒ මනාල යුවල අඩු තරමින් මන්ත්‍රී කෙනෙක් ඇමැති කෙනෙක් වුනා නම්?
Rohana Saturday, 20 July 2024 12:00 PM
හොදට නිදාගැනීමෙන් අනතුරුව වාහනය අතට ගන්නවා නම් අනතුරු අඩුයි. මහන්සිය තෙහෙට්ටුවටත් නින්ද යනවා. සමහරුන්ට හොදට නිදාගත්තත් එකමදෙයක්දෙස බලාගෙන සිටිනවිට ඉබේම නින්ද යනවා. මෙවැනි අය රිය පැදවීමෙන් වැලකීසිටිය යුතුමයි.