(ඩයනා උදයංගනී)
දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කි්‍යු.ආර් ඛේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රියදුරු බලපත්‍රය වෙනස් වෙයි
fairoos Tuesday, 11 October 2022 12:17 PM
නිකම් කයිවාරු විතරයි රට බංකළොත් කරලා කියවනවා.
කරුණාජීව Tuesday, 11 October 2022 12:27 PM
ආණ්ඩුවට සල්ලි නැති වෙද්දී, එක එක මරාල ගෙනත් මිනිස්සුන්ගේ ඔලුව උඩට අතහරිනවා.. මේ මොහොතේ එහි අවශ්‍යතාවය සහ රටේ දැනට පැන නැගී ඇති ප්‍රශ්නවලට එමගින් උත්තර ලැබෙනවද කියා කියන්න පුලුවන්ද ඇමතිට.. අලුත් කොන්ත්‍රාත් සහ කොමිස් එන පාරවල් හොයනවා අවසානය පෙනිපෙනී .. එච්චරයි
කිරිපුතා Tuesday, 11 October 2022 12:51 PM
මොන විදිහට හරි කමක් නෑ ජනතාවගේ කාලය නාස්ති නොකර , දිග පෝලිම්වල දවස් ගණන් නොතියා මේ වැඩේ කරන්න පුලුවන් නම් තමා හොඳ
බලපත්‍රය Tuesday, 11 October 2022 01:10 PM
එහෙමනම් "ඇල්කොහොල්" ලයිසනයෙන් වාහන දුවන්න රියදුරු බලපත්‍රය හදලා දෙන්නකො..!
udara Tuesday, 11 October 2022 02:43 PM
රියදුරු බලපත්‍ර ගාස්තු වැඩි කලේ ඒකට තමා එතකොට, නැතිබැරි වෙලාවේ මිනිස්සු සුරගෙනම කාපල්ලා.
Shanlinda Tuesday, 11 October 2022 02:46 PM
අලුතෙන් ලයිසන් අරන් මාස ගානක් වෙනවා තාම ලයිසන් කාඩ් එකක් දීගන්න බෑ. පතරන්ගේ වගේ කොල කෑලි දහයට විතර නමාගෙන මේ වැඩේ කරන්න බෑ හලෝ. කතාවනම් ඉතින්.