(යොහාන් භාසුර)
දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද (7) පෙරවරුවේ පමණක් දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පස්වරුව වන විට අවලංගු වන දුම්රිය ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය.
රියදුරු වර්ජනයෙන් දුම්රිය රැසක් අවලංගුයි
2024-06-07
08:16 am
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මීට සුළු මොහොතකට පෙර පැවැසීය.
පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
එම අවලංගු කර දුම්රිය අතරට කාර්යාල දුම්රිය රැසක්ද ඇතුලත් බවද ඉඳිපොළගේ මහතා වැඩිදුරටත් කීය.
(ඡායා- විමුක්ති රුද්‍රිගු)
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රියදුරු වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 32ක් අවලංගුයි
Frencis Athapaththu Friday, 07 June 2024 11:10 AM
ඔහොම එවුනුත් එක්ක රටක් හදන්නෙ කොහොමද එහෙම තියෙද්දි උනුයි මුනුයි දෙගොල්ලටම කරල නේද රටට කෙලවුනේ දැන්වත් අපිට දියව් කියන එවුන්ට දෙන්න ඉස්සර වෙලා චුට්ටක් හිතන්න ඇයි අපේ රටට මෙහෙම වුනේ කියල සොයන අතරේ ඔය වර්ජන අස්සෙ සැගවී රටේ සංවර්ධනය අඩාල කරමින් සිටින දේශපාලුවො ගැනත් හිතන්න ඡන්ද දායකයින්ට නුවනැස පහලවේවා
Chandana Friday, 07 June 2024 11:57 AM
මේ අමනයන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ
ANURA ROME Friday, 07 June 2024 12:33 PM
මෙම වර්ජන මෙහෙය වන්නේ කාලකණ්නි අපත ජෙප්පො. මුන්ගේ එකම අභිලාෂය රට අස්ථාවර කිරීමයී. මේ පාහර හාල්පාරුවන්ගෙ. (අනුන් ගෙන් ලැබුන) ලමයින් ඉගෙනුම ලබන්නෙ. පිටරට වල. මගේ අදහස අනුව මේ ආයතන සියල්ල පුද්ගලීකරණය කල යුතුය
අජිත් Friday, 07 June 2024 12:33 PM
මොන ආණ්ඩුව බලයට ආවත් වල් බැල්ලිගෙ පුතාල ඉන්නවා. රට විනාස කරන්න ලැහැස්ති වෙච්ච සමහරු. JR. මැති තුමාට කොතෙක් බැන්නත් JR. 1980 ජුලි වැඩ වර්ජකයන්ට දුන්න බෙහෙතම මේ වල් පරයන් ටත් දිය යුතුයි .විශේෂයෙන්ම දරුවන්ගේ අධයාපනය ප්‍රාණ ඇපයට තියාගෙන. හැම දේටම වර්ජනය කරන ජඩ ගුරු Union කාරයන්ට දැඩි දඩුවම් දිය යුතුයි .මෙවැනි බලු කුපාඩි වර්ජන පිටිපස්සේ ඉන්නෙ Jvp අනුර මූසලයා ඇතුළු උගේ බලු jvp කණ්ඩායම බව කවුද නොදන්නේ