(බී.ජී. චතුරංග )
පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , අංක 19, පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි කරඬුගස් මුදලිගේ චමින්ද ලාල් නැමැති 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
අනතුරටපත් පෞද්ගලික බස්රථය සහ යතුරු පැදිය අනුරාධපුර සිට නොච්චියාගම දෙසට එකම දිශාවට ගමන් කරමින් තිබියදී , යතුරු පැදිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට දකුණු දිසාවට හැරවීමට යාමේදී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කල බස්රථය තවත්, බස් රථයක් ඉස්සර කිරීමට ගොස් ඇති බව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිය අනතුරින් අයෙක් මරුට
ජයනාත් Sunday, 28 April 2024 01:39 PM
මේ පාරෙ අඩියෙන් අඩිය පොලිසිය මානගෙන ඉන්නවා. ඒත් බස් ගැන එක්කෙනෙක්වත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෝටර් සයිකල්, කාර් ටිපර් විතරයි අල්ලන්නේ. වැඩිපුර අනතුරු වෙන්නේ බස් පාර පුරා තමන්ගේ වගේ යන නිසා...
Perera Monday, 29 April 2024 06:56 AM
ඕවායේ දුවන බස් රථ බොහෝමයක් පොලිසියේ අයට අයිති ඒවා නිසා තමයි නීතිය ඒවාට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ...