( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය, කුරිඤඤංපිටිය ප්‍රදේශයේදි ගමන් කරමින් තිබු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද ( 16 ) සිදුවු අනතුරකින් චින ජාතිකයකු මරණයට පත්ව ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අංක 18 කොළඹ 3 ලිපිනයේ වසර 15 කට ආසන්න කාලයක් රැදි සිට ව්‍යාපාරික කටයුතු වල නිරත වු හුන්ජී යු විචිග් නැමති 44 හැවිරිදි චින ජාතිකයකු බව කියයි.
මරණයට පත් චින ජාතිකයා තවත් චින ජාතිකයකු සමග කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් සිටියදී ගමන් කල මෝටර් රථයේ අධික වේගය හේතුවෙන් පාලනයෙන් මිදි වට කිපයක් පෙරළි ගොස් විදුලි කනුවක ගැටි නැවති ඇති බව කියයි.
අනතුරින් රථය ධාවනය කල චින ජාතිකයා මරණයට පත්ව ඇති අතර ඔහු සමග ගමන් කල අනෙක් චින ජාතිකයින් දෙදෙනාට ද සුළු තුවාල සිදුව ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
අනතුරින් මරණයට පත් චින ජාතිකයාට මෙරට රියදුරු බලපත්‍රයක් ඇති බවද පොලිසිය කියයි.
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිය අනතුරින් චීන ජාතිකයා මරුට