( ඔගස්ටින් ප්‍රනාන්දු )
හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දි අද ( 15 ) අලුයම් කාලයේ දි යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් තරුණ පුතෙකු හා ඔහුගේ මව මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කටාන බටහිර කළුවාඉරිප්පුව ප්‍රදේශයේ විසු රාජපක්ෂ වැයිහේනගේ දොන් නිපුන් චාමර ( 23 ) හා ඔහුගේ මව වන වෙදමුණි නිලමෙලාගේ දෝන චන්ද්‍රිකා ප්‍රියන්ති පෙරේරා ( 54 ) නමැති මවකි.
සැමියා පුතු හා මව අනුරාධපුරයේ සිටි කටාන බටහිර කළුවාඉරිප්පුව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දි මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දි එක්වරටම නොසිතු ලෙසින් පාරෙන් ඉවතට පැන අසල වු විශාල ගසක වැදි කාලයේ දි අනතුරකට භාඡනය වි ඇති බව පොලිසියට දැන ගැනීමට ලැබි ඇති බව කියයි.
ඒ අනුව වහාම පොලිසිය සිද්ධිය වු ස්ථානයට ගොස් තුවාල ලබා සිටි දෙදෙනා හලාවත දිස්ත්‍රික් මහ රෝහල කරා ගෙන ගිය බවත් කියයි.
රෝහලේ වෛද්‍ය වරුන් තුවාලකරුවන් දෙදෙනා පරික්ෂා කළ විට ඔවුන් මිය ගොස් තිබු බව දැන්වු බවත් කියයි.
මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පැතුම් කුමාර මහතාගේ උපදෙසින් රථවාහන අංශය පරික්ෂණ සිදු කරයි.
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිය අනතුරින් මව-පුතා මරුට