IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රිය අනතුරින් සිසුවා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

යතුරු පැදියක් ලොරි රථයක පිටුපස ගැටිමේන් සිදුවු අනතුරින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය විරුතෝඩේ මුස්ලිම් මහා විද්‍යාලයෙ 10 ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිටි කලීල් අහමද් මොහොමඩ් නැමති පාසැල් සිසුවකු බව කියයි.

අනතුරින් මරණයට පත් සිසුවා (ඊයේ) 17 දින රාත්‍රියෙ විරුතෝඩය මුස්ලිම් මහා විද්‍යාලය අසල දී තම මිතුරේකුගේ යතුරු පැදියක් ඉල්ලා ගෙන සුළු දුරක් ගමන් කරමින් සිටියදි ඉදිරිපසින් ගමන් කල ලොරි රථයෙ ගැටි මරණයට පත්ව ඇති බව කියයි.



අදහස් (4)

රිය අනතුරින් සිසුවා මරුට

ආනන්ද පිටබැද්දර Thursday, 18 January 2024 01:54 PM

ආගම කුමක් වුවත්, ජාතිය කුමක් වුවත් සිදු වූ අවාසනා වන්ත සිදුවීමට යතුරුපැදිය සිසුවාට දුන් කෙනා සම්පූර්ණ වගකීම භාර ගත යුතුයි. බුදු සරණයි පුතේ ඔයාට උපදින ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි පතමි

:       2       20

Wanigarathna Thursday, 18 January 2024 05:07 PM

කියන්න කණගාටුයි, මේක ජාතිවාදය ඇවිස්සීමක් නොවෙයි දිනපතා දකින දෙයක් ඇත්තටම ඔය අයගේ කුඩා දරුවන්ට පවා දෙමාපියන් වාහන පාවිච්චියට දෙනවා. පටු පාරක ඉදිරියෙන් වාහනයක් එනවා දැක්කත් නොනවත්වා වේගයෙන් යනවා... එවැනි වෙලාවට අනෙක් වාහන හිමියන් අමාරුවේ වැටෙනවා. මට නම් එහෙම දෙයක් වුණොත් පොලිසියට විරුද්ධව අධිකරණයට යනවා... දවසක් මම දැක්කා අවුරුදු පහකට අඩු දැරියක් යතුරු පැදියේ නංවාගත් අවුරුදු දහයක් වයස නැති තවත් දරුවෝ දෙදෙනෙක් තවත් යතුරු පැදියක හැපුණා... ඇත්තටම අවුරුදු 15ක ළමයෙකුට රියදුරු බලපත්‍ර නැහැ. ඉතින් එහෙම යනවිට අල්ලන්නේ නැහැ. මම නම් මෙයට වැරැද්ද දෙමාපියන්ට දොස් කියන්නේ නැහැ... මොකද පොලිසිය හරියට කටයුතු කරනවා නම් ඔහෝම දේවල් වෙන්නේ නැහැ. කොහොම වුණත් පොලිසිය සංචාරයේ යෙදෙනවා නම් හොඳයි... ඒත් ඔය මිනිස්සු එක්ක රාජකාරි කරන්න බැරිවේවි...!

:       0       0

Sahara perera Friday, 19 January 2024 02:54 AM

ගොඩක් දුකයි පව්.යාලුවෙක් බයික් එක ඉල්ලුවම ,,බැහැ කියන්න බැරි කමට දීලා තියෙන්නේ මිසක් වෙන මොන හේතුවක් වත් නැහැ. පවු හරිම දුකයි

:       0       0

Perera Friday, 19 January 2024 07:45 AM

රිය බලපත් නැති අවුරුදු 15 කොල්ලට යතුරුපැදියක් පදින්න දුන්න කියන්නෙ වඳුරට දැලි පිහිය දුන්න වගෙ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 150 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 182 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 310 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1121 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2535 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site