IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


රිය අනතුරින් 5 ක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බන්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී   අද (25) ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන්   පස්දෙනකු  තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි 

තුවාල ලැබූවන් අතර ත්‍රී රෝද රථයේ රියදුරු,ඔහුගේ පියා හා සහෝදරයන්  දෙදෙනා  සහ ලොරි රථයේ රියැදුරු ද වන බව පොලිසිය කියයි 

 කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ තිරෝද රථය මාර්ගය හරහා ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ගමන් කරමින් සිටි ලොරියේ ඉදිරිපස දකුණු මුල්ලේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි 

තුවාල ලැබූ තිරෝද රථය සිටි පිරිස අනතුරත් සමග ත්‍රිරෝද රථයෙන් පිටතට විසි වී  මාර්ගයේ වැටී සිටියදී   එයින් බරපතල තත්ත්වයේ සිටි දෙදෙනකු 1990 සුවසැරිය ගිලන් රථයෙන්ද  අනෙක් දෙදෙනා කැබ් රථයකින් ද ,තවත් අයකු ලොරියකින් ද  රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි’

 

 

 



අදහස් (0)

රිය අනතුරින් 5 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

දියත

උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්
2024 නොවැම්බර් මස 22 6 0

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි
2024 නොවැම්බර් මස 22 883 3

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ



බත්තරමුල්ලේදී මෝටර් රියක් ගිනි ගනී
2024 නොවැම්බර් මස 22 1369 0

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි


ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක්
2024 නොවැම්බර් මස 22 973 1

සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096


උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 22 778 0

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 468 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 699 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1972 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site