IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


රිලවුන් දූපතකට යවන්න කෝටියක් වෙන් කරයි

(මොහොමඩ් ආසික්)

කෘෂිකාර්මික වගාවට බරපතළ ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි.

මෙරට ගොවිතැනට විශාල හානි සිදු කරන රිළා උවදුර මැඩීම සඳහා වත්මන් රජය විවිධ යෝජනා ඉදිරිපත් කළ අතර එහි එක් පියවරක් ලෙස වන සතුන් ගණනය කිරිමද පසුගියදා සිදු විය.

කෙසේ නමුත් රිළවුන්ගෙන් වගාවන්ට සිදු වන හානි වැළැක්වීම සඳහා රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදී තීරණය කර තිබිණ.

 



අදහස් (13)

රිලවුන් දූපතකට යවන්න කෝටියක් වෙන් කරයි

ජයරත්න Wednesday, 26 March 2025 07:53 PM

ඒ වැඩේ නම් නරක නෑ...

:       5       56

විපරමා Wednesday, 26 March 2025 08:20 PM

වෙන රටවල එක සතුන්ගේ මස් කනවා වාගේ ලංකාවෙත් රිලාමස් කන්න නීතීයෙන් අවසර දීලා තිබුණා නම්.. වැඩි දෙනෙක් රිලා මස් දඩයමේ යාවි...!

:       0       0

සෙනෙවිරත්න Wednesday, 26 March 2025 08:42 PM

මේ ගැන නාහෙන් අඬන සත්ව සංවිධාන වලට පුළුවන් රිලවුන්ට කෑම සැපයීම කරන්න.

:       1       2

Kumar Wednesday, 26 March 2025 09:14 PM

අඩුම තරමේ උන්ව බඩගින්නේ තියාගෙන මරන්නේ නැතුව මරලා දාන්න. උතුම් බෞද්ධ ජාතියක්!

:       4       2

ගුණරත්න Wednesday, 26 March 2025 09:56 PM

අයියෝ දෙවියනේ මුන් වගේ මරි මොට්ට මීහරක්, ඔය මුදල් යොදවල දූපත සංචාරකයන්ට සුදුසු පරිදි සකස් කරන්න, රිලවු ටික මරා දමන්න.

:       6       3

පොඩිඑකා Wednesday, 26 March 2025 10:49 PM

උං අතරෙ කොමිස්කාර, පගාකාර, දේසපාලුවො නැති නිසා උං අපිට වඩා වේගෙන් පරිනාමය වෙලා, අවංක නායකයෙක් බිහිවෙලා, අනාගතේ දවසක අපේ රට ආක්‍රමනය කරලා යටත්කරගන්නත් බැරි නෑ බොලල්ලා. එදාට අද මම මෙහෙම කිව්ව බව මතක්කරපල්ලා…..!

:       1       6

කුකුල් චමින්ද Wednesday, 26 March 2025 10:51 PM

අනේ අර දශක හතක් තිස්සේ රට කාපු හොර හැත්තට කඩේයන බත්කන හරක් ටිකත් මේ ගමන්ම ඒ දුපතට ගෙනිහින් දාන්න ආයුබෝවන්ඩ. උන් ටික වෙලාවක්, කලාවක් නැතිව මෙතන වැලලෙන්නේ රෙදිත් නැතිව. ඕන් මතක ඇතිව දුපතට යන්න කලියෙන්, මගෙන් බත්කටක් කාල යන්ඩ එන්න ඕන...

:       6       10

චතුරි Thursday, 27 March 2025 03:47 AM

තව කෝටි දෙසීයක් වෙන් කරන්න. රිලවුන් සමඟ යවන්න නාකි හොර නඩේව.

:       5       9

Jamal Thursday, 27 March 2025 06:00 AM

රිළවුන්ගෙන් තොර ලොවක් මාලිමාවට නැත.

:       12       7

wadura Thursday, 27 March 2025 06:23 AM

කොහොමට තියේවිද! වෙනද නෑම්බියෙක් හොයා ගන්න හෙන ගේමක් දෙන්න ඔ්නා. දැන් අන්තක්පුරයම එකම අයිලන්ඩ් එකකට ගෙනැල්ලා... පිස්සු හැදෙනවා! නියම ආණ්ඩුවක්නේ! පීනලා ගොඩ යන්න පුලුවන් අය අපි අතර ඉන්න බව මේ අය දන්නෙ නැතිව ඇති. එනිවේ, වෙල් ඩන් මයි බිලවුඩ් කිංග් ඇන්ඩ් පිස්සු කොර මන්ත්‍රී ඇමති අය්යලා අක්කලා, වර්ග වෙන්නෙ එක්ස්පොනෙන්ෂියල් ග්‍රෝත් එකෙන්. දවසක අර ජාතක කතා වල තියෙනවා වගේ දස දහස් ගණන් වදුරන් රිලවුන් බිහි කරන්නට පදනම දැම්මාට අපේ ජාතියෙන් හද පිරි මෙව්වා එක!

:       9       5

රුවන් Thursday, 27 March 2025 06:30 AM

ඒ දුපතේ ජනපති ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස ඉල්ලා සිටිනවා.

:       4       7

ranjith Thursday, 27 March 2025 07:31 AM

සත්තු අහිංසකයි තමා. ඒ උනාට මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වල කිසිම වගාවක් කරගන්න විදියක් නැහැ. රිළව්, වදුරෝ එක් පැත්තකින්, ඉත්තෑවෝ පොල් පැලයක් හදාගන්නවත්, තේ වගාවේ ගිනිසිරිය කණුවක් හදාගන්නවත්, මොකුත් කරගන්න බැහැ. අනෙක් අතෙන් ඌරො මොනවා හරි පලියක් කරන්නේ නැත්තම්, වගාවන් අත්හැරිය යුතු වෙනවා.

:       0       11

wije Thursday, 27 March 2025 09:21 AM

මොන ක්‍රමේකින් හරි ආරම්භයක් ගමු මේ කරුමේ ඉවරකරන්ට ,

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 215 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 241 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 465 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 584 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 682 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 329 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site