IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රාවණා කොමළිය චන්ඩ වී

(පාලිත ආරියවංශ)

බදුල්ල ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි සමග දුන්හිඳ, දියළුම, රාවණා,බඹකන්ද, බෝඹුරු ඇතුලු දියඇලි වල දිය දහරාවන් විශාල වශයෙන් චන්ඩ වී ඇතැයි ආපදා නිලධාරීහු පවසති.

වෙනදා සුන්දර ගලා හැලෙන රාවණාඇල්ල කොමළියද චන්ඩ වී මහා දිය කඳක් කඩා හළෙන අයුරු අප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි.

බදුළු ඔය,උමා ඔය ඇතුලු ගංගා හා ඇළ දොල හිටිහැටියේ ජල මට්ටම ඉහළ නැගීමකට ලක්විය හැකි බැවින් ඒවායින් දියනෑම නොකරන ලෙසත් ජල පරිහරණයේදී පරිස්සම් වන ලෙසත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී .

 



අදහස් (2)

රාවණා කොමළිය චන්ඩ වී

පූජා Thursday, 06 May 2021 09:15 AM

දිය ඇලි කොමළියන්ගේ, සැබෑ සුන්දරත්වය ගිලිහී ගොස් චන්ඩ වී පහළට ගලා හැලෙන්නේ කුමක්දෝ කියාගන්න බැරි දෙයක් අපට ව්‍යාංඟයෙන් පවසනවා වගේ යයි මට සිතෙනවා. දින, දින උග්‍ර වෙන කොරෝනා ලෙඩුන්, උසුලාගන්නට නොහැකි ජීවන වියදම්, කියන දෙයක් තේරුම් ගත නොහැකි මිනිසුන් තව බොහෝ දේවල් ඇති. සුසිනිඳු සුදෝ සුදු සේළයක් මෙන් පහළට ඇද හැලෙමින්, කවියෙන්, ගීතයෙන් වෙනදා දණන් නැළවු සුන්දර දිය ඇළි කොමළියන් අද චන්ඩව සුපුරුදු පාටත් වෙනස් කරමින් ගලා හැළෙන්නේ ජීවිතයේ අනිත‍්‍ය බව අපට පසන් කරන්නට වෙන්න ඇති. උපේක්ශාවෙන් සියල්ල නිහඞව දරා සිටින සොබා දහම් අම්මාත් කළකිරීමට පත්ව ඇති සෙයකි. මොනවා කරන්නද.? සියල්ල වෙනස් වෙන ලෝකයක වෙනස් නොවන එකම එක දෙය "වෙනස් වීම" පමනකැයි සිතෙන්නේ අප අතරින් කීයෙන් කී දෙනෙකුටද.?

:       0       22

sharm warn Thursday, 06 May 2021 10:04 AM

ලස්සන පින්තුර ටිකක් බලන්න හිතාගෙන ආවා. වෙනදාට මීට වඩා පින්තුර දානවා නේ

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 25 8 0

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා


අනවසර ලී බඩු සමඟ යුද හමුදා භටයින් තිදෙනකු අල්ලයි
2024 නොවැම්බර් මස 25 143 0

බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර


ගංවතුර තිබුණත් උසස් පෙළ දරුවන් විභාග මධ්‍යස්ථානයට
2024 නොවැම්බර් මස 25 2 0

මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුද


යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 347 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 307 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 1099 1

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2054 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site