(අංජුල මහික වීරරත්න)
ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ප්‍රදේශ කිහිපයක ගං වතුරෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමේ සත්කාරක වැඩසටහනක් කාලගුණ විපර්යාස පිලිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ අද (4) ක්‍රියාත්මක විය.
රුවන් විජයවර්ධන මහතාගේ පෞද්ගලික ඉල්ලීම මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් භාණ්ඩ බෙදාදීමට අවශ්‍ය බෝට්ටු ලබා දුන් අතර , වල්ගම, මල්වාන, ලක්ෂපාන, යබරලුව, පේරගස් හන්දිය, බියගම දකුණ, පට්ටිවිල ,තලවත්ත, බෝල්ලගල සහ මාබිම යන ප්‍රදේශවල වියලි ආහාර, අමුද්‍රව්‍ය සහ අවශ්‍ය උපකරණ බෙදා දීමේ කටයුතු සිදුවිය. රුවන් විජයවර්ධන සම්බන්ධීකරණ ලේකම් සජන සූරියආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් බියගම එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම් ෂෙල්ටන් සෙබස්තියන්,බියගම එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකාරක අසන්ත විජේලත් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුවන්ගෙන් ගංවතුර ආධාර
kotiya Wednesday, 05 June 2024 04:50 AM
අනුරට මෙහෙම මුකුත් කරන්න හිතෙන් නැද්ද?
Nimal Wednesday, 05 June 2024 08:29 AM
තමන් මහන්සියෙන් හම්බ කර ගත්ත ඒවා දැන් දෙන නිසා කමක් නෑ
Pradeep Kumara Wednesday, 05 June 2024 12:16 PM
බලන්න තමන්ගේ දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත් ධනය ජනයා විපතට පත්වෙලා ඉන්න වෙලාවක බෙදා දෙන අපූරුව. ඔයාලත් රුවන් වගේ වෙන්න.
kapila Wednesday, 05 June 2024 12:28 PM
හොඳ වැඩක්.එදා වගේම අදත් ජනතාව ගැන හිතන එක ගැන ආඩම්බරයි ..තෙවරප්පෙරුම වර්ෂන් 2