(රංජිත් රාජපක්ෂ)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයෝ අද (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූහ.
වතු යායෙන් ආරම්භ කල උද්ඝෝෂණය හැටන් ඩයගම නගර දක්වා ගමන් කර ඩයගම නගර මධ්‍යයේදිද උද්ඝෝෂණය සිදු කලහ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මසකට රු 20000 ක වැටුපකට එම වතු යායේම පදිංචි තරැව්කරුවකුගේ මාර්ගයෙන් 2020 ඔක්තොම්බර් මස රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රිෂාඩ්ගේ නිවසේ දි මියගිය දැරියට සාධාරණයක් ඉල්ලති
kamal Tuesday, 20 July 2021 10:22 PM
නඩු දෙකකි.. අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය රැකියාවක යෙදවීම සහ දූෂණය කිරීම දුමින්ද සිල්වාට දුන් නඩු තීන්දුව මෙන් ඉක්මණින් නිදහස් වේවි...
ලලිත් එම් Wednesday, 21 July 2021 06:41 AM
සාධාරණය කියන්නේ දෙමව්පියන්ට සල්ලි ඉල්ලීම නම් ඉස්සර වෙලාම ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම කරන්න ඕන බාල වයස්කාර දරුවා මෙහෙකාර සේවයට යැවීමට විරුද්ධව. මළාට පස්සේ සාධාරණය ඉටුකර දෙන්නේ ඒ දරුවගේ නම විකුණාගෙන කන මාධ්‍ය නිහඬ කිරීමෙන් පමණකි.
gunarthna Wednesday, 21 July 2021 07:50 AM
මේ දරු පවුලට ණය ගෙවන්න බැරිව තමන්ගේ දුව මෙහෙකාරකමට යවනකම් නුඹලා කොහෙද හිටියේ? මේ ඉන්න සෙනග දැක්කම එක රුපියල් 100 ගානේ දුන්නා නම් ණය ටික බේරගන්න තිබුණනේ.. මැරුණාට පස්සේ නුඹලා ඔය කරන්නේ දේශපාලනයක්..
ලලිත් එම් Wednesday, 21 July 2021 08:38 AM
පෝලිමට ළමයි ජාතක කරලා ඔවුන්ව කුලියට දීලා ජීවත්වන මේ වගේ කාලකන්නි සාධාරණය ඉෂ්ට කරන්න කියලා කියන්නේ තව සල්ලි හොයන්න නේද? දෙමව්පියන් මුලින්ම වඳ භාවයට පත්කර ළමයා විකිණීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි..
Raveendra Wednesday, 21 July 2021 09:47 AM
කෝ මේ හැම රෙද්දටම කෑමොර දෙන මෙන්ම තම උපන් රට පාවාදෙමින් ඩොලර්වලින් සැපවත් ජීවිත ගතකරන ලංකාවේ මානව හිමිකම් ගැන තප්පුලන NGO ටකරන් මඩුකාරයන්? මේ එකෙකුටවත් මේ වුණු අසීලාචාරකම ගැන ඇයි කතා නැත්තේ NGO හැත්තනේ...? නුඹලා බටහිර උන්ගේ වසුරු ගිලදමමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දිය යටින් ගින්දර ගෙනියමුන් රටවල් අස්ථාවර කරන බව නොරහසකි. මෙම අදහස් සියලුම NGO නඩේටම කියවීමට හැකි වේවා..!!!