(සුජිත් හේවාජුලිගේ )
රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.
බදුර්දීන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන්නේය.
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිෂාඩ්ගේ සහයත් ඩලස්ට
chandima Tuesday, 19 July 2022 11:12 PM
ඩලස් හොඳ මිනිහා තමයි.. ඒත් ලංකාව ගොඩගන්න එයාගේ වැඩපිළිවෙළ මොකක්ද? එයාට දැන්වත් විදේශ රටවල්වල සහාය ලැබෙයිද?
ruwan Wednesday, 20 July 2022 05:16 AM
නියම සෙට් එක එකතු වෙලා ඉන්නේ... හැබැයි ඩලස් = සජිත් දෙමළ ජාතික සංධානය, රිෂාඩ් ඔක්කොම බලයට කෑදර සෙට් එක වගේ මට නම් පේන්නේ...!
චන්දන Wednesday, 20 July 2022 07:13 AM
දැං මෙයා කිසිම වරදක් නොකරපු අහිංසකයෙක්ද?
Bamunuarachchi Wednesday, 20 July 2022 07:15 AM
ඔන්න රටට කෙළවෙන්නයි එන්නේ. හම්බයින් දෙමල්ලු සහාය දෙන්නේ හොඳකට නොවෙයි ඩලස් ගොයියෝ... ඔහෙලා මේ කැකුණ තලනකොට ඔවුන් රටෙන් කෑල්ලක් කඩා ගනීවි. සිංහල අපි ඝෝඨාභයට කැමැති වෙන්න පළවෙනි හේතුව හම්බයෝ දෙමල්ලුන්ගෙන් රට බේරා ගැනීමටයි.