IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රිෂාඩ් ගැන සාක්කි තිබේනම් නඩු දාන්න නැතිනම් නිදහස් කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව සාක්කි තිබෙනවා නම් නඩු පවරන්නැයි ද සාක්කි නැතිනම් නිදහස් කරන්නැයි ද හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

මෙය එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නොව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් බැවින් මේ සම්බන්ධව හරියට ක්‍රියා නොකළොත් ඊළඟ වාරයේ  වරප්‍රසාද කැඩී යාමෙි අවදානම සියලුම මන්ත්‍රීවරුන්ට තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරීවරුන්ට විරුද්ධව නඩු පවරා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරීවරුන් සියලු දේ හොඳින් කළ අතර ඔවුන් වගකීම් පැහැර හැරියා යැයි කිව නොහැකි බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.



අදහස් (9)

රිෂාඩ් ගැන සාක්කි තිබේනම් නඩු දාන්න නැතිනම් නිදහස් කරන්න

Bamunuarachchi Monday, 04 October 2021 02:07 PM

පපුව හෝස්ගාලා උණු වෙලා වගෙයි.

:       18       25

SUNIL MILANO Monday, 04 October 2021 02:30 PM

මොකද මේ? සගයා ගැන මෙතරම් කැක්කුමක්.. වැට පනිනවා වගේ...!!!

:       16       25

චන්දන Monday, 04 October 2021 03:16 PM

ඔයාලගෙ ආණ්ඩුව කාලෙ සාක්ෂි නැති වුනාට දැන් තිබෙනවා. කලබල නොවී ඉන්න .

:       11       17

fairoos Monday, 04 October 2021 03:17 PM

ආණ්ඩුවේ වැඩ වහගන්න තියෙන එකම තුරුම්පුව රිෂාඩ් විතරයි.

:       21       10

BamunuarachchiTuesday, 05 October 2021 04:48 PM

රිෂාඩ් එලියට දමන්න කියන්නේ ඒගොල්ලන්ගේ කාලේ වැඩකිඩ වහගන්න.

:       0       0

Kule Monday, 04 October 2021 04:08 PM

පහෙන් එකක් අලියට හේත්තු කරගන්න වගේ කුරුමානම

:       5       11

chandima Monday, 04 October 2021 06:38 PM

බටලන්ද වගේ එකක් දාලා සාක්ෂි හොයාගන්න බැරි වෙයිද?

:       0       3

පිටිගල මිලානෝ Tuesday, 05 October 2021 02:54 AM

පුදුම එඩිතරකමක්නෙ

:       0       0

Bamunuarachchi Wednesday, 06 October 2021 03:39 PM

පානඩුකම්බල ශයිලාශනය උනුවෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2423 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 589 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1170 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6089 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 829 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5117 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site