IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


රොෂාන් රණසිංහ මෛත්‍රී මුර්ති හිමි බැහැදැකයි

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

මෙවර  ජනාධිපති වරණයට  ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස  ඉදිරිපත්  වන  හිටපු  අමාත්‍ය  රොෂාන්  රණසිංහ  මහතා බලන්ගොඩ  ශ්‍රී  ධමිමානන්ද  පිරිවෙනේ  විහාරස්ථානයට අද (19) දා  පස්වරුවේ පැමිණ  අමරපුර නිකායේ උත්තරීතර  මහානායක  කරගොඩ  උයන්ගොඩ  මෛත්‍රී  මුර්ති  හිමියන්   බැහැදැක ආශිර්වාද  ලබා  ගත්තේය.

"අ⁣පගේ  අසිරිමත්  රට  යලි  ගොඩ  නගමු ! මැයෙන්   ඉදිරිපත්  කර  ඇති  ඒ  මහතාගේ  මැතිවරණ  ප්‍රතිපත්ති   ප්‍රකාශනය  මහා නායක  හිමියන්  වෙත පිළිගැන්විමද  එහිදී  සිදු  කලේය. 

එම  ප්‍රතිපත්ති  ප්‍රකාශනය  හිටපු  අග්‍රවිනිෂ්චකාර  සරත්  එන් . සිල්වා   මහතා  සමග  එක්ව  සකස්  කල  බවද  රොෂාන්  රණසිංහ  මහතා  එහිදී  මහානාය  හිමියන්  වෙත කියා  සිටියේය.

තරණයන්  ඉල්ලු  වෙනස, විධායක ජනාධිපති  ක්‍රමය අහෝසි  කිරිම , කොටිඨාශ  ක්‍රමයට  පාර්ලිමේන්තු මැතිවරණය  පැවැත්විම  යන  ප්‍රධාන  ප්‍රතිපක්ති කිහිපක්ද  එයට  ඇතුළත්  කර  ඇති බව ඒ  මහතා පැවැසීය.



අදහස් (4)

රොෂාන් රණසිංහ මෛත්‍රී මුර්ති හිමි බැහැදැකයි

Nisha Monday, 19 August 2024 10:11 PM

අනේ කොහොම හරි අපිව බේරගන්න. ඔයා විතරයි අඩු... පොලොන්නරුවේ අපි කොන්ඩේ බැඳලානේ ඉන්නේ... කැලෑපාලුවා ජනාධිපති කරමු.

:       0       0

Ganga kumari Tuesday, 20 August 2024 01:01 PM

ඔබතුමා තනිව ගමනක් යන්න එපා. ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්.

:       0       0

dasun Tuesday, 20 August 2024 03:13 PM

නියම කෙනෙක්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා තියෙන්නේ. අන්තිමට කියයි ‘‘ සමාවන්න මට‘‘ කියලා...

:       0       0

රවින්ද්‍ර Tuesday, 20 August 2024 11:20 PM

අදටත් මෙරට තිබෙන ක්‍රිකට් පාලන මාෆියාවට එරෙහි සැබෑ සටනක් කල එකම පුද්ගලයා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 136 0

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 132 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි
2024 නොවැම්බර් මස 28 69 0

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම


කන්තලේ වැවක වාන කැඩේ
2024 නොවැම්බර් මස 28 201 0

අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.


තාවකාලික වාහන අංක තහඩු භාවිතය නවත්වයි
2024 නොවැම්බර් මස 28 320 0

තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 836 0

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2161 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site