රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරීන් දෙකක් සහ යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
එම සබ්මැරීන් දෙක හා නෞකාව සේවා අවශ්‍යතාවක් සඳහා මෙලෙස කොළඹ වරායට පැමිණ ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ,කැප්ටන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුසියානු සබ්මැරීන් 2ක්-යුද නෞකාවක් කොළඹ වරායට
චන්දන Saturday, 16 October 2021 12:27 PM
චීනය, රුසියාව, ඇමරිකාව, ඉන්දියාව... සියලුදෙනා අපටත් ආදරෙයි... වගේ...
BamunuarachchiMonday, 18 October 2021 04:13 PM
ඊයේ පෙරදා ඉපදුණු අය නොදන්නවාට ඉතිහාසයේ ඔය කවුරුත් මෙරටට ආදරය කළා. රාජ්‍ය නායකයින් මෙරටට අවා ගියා. අපිත් ළමයි හැටියට ඔවුන් එන පාරේ සිටගෙන අත වැනුවා...
රට හදමු ! Saturday, 16 October 2021 04:20 PM
මේ රට හදන්න නම් සෑම ග්‍රාමසේවා වසමක්ම වෙනත් රටවලට පවරා දෙන්න ඕනෑ..