රුසියන් හමුදා යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම් හේතුවෙන් රුසියන් බළලුන්ටත් තහංචි පැනැවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ කහංචි පනවා ඇතැයි පැවැසෙන්නේ, බළලුන් ඇති කිරීම, බෝ කිරීම සම්බන්ධයෙන් පිහිටුවූ ‘ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆීලයින්’ ජාත්‍යන්තර සංවිධානයයි. මෙය රාජ්‍ය නොවන සංවිධානයකි.
‘රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සහ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් ඝාතනය කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ අනුව මැයි 31 වැනිදා වනතුරු රුසියාවට තහංචි පැනැවීම් කරනවා.’ යැයි ‘ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆීලයින්’ සංවිධානය නිකුත් කළ නිවේදනයන දැක්වෙයි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුසියාවේ බළලුන්ටත් තහංචි