රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, රුසියාවට සහාය දක්වමින් යුක්රේනයට එරෙහිව සටන් වදින විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුසියන් පුරවැසිභාවය ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ ආඥාවක් නිකුත් කිරීමට ද රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය.
ජනාධිපති පුටින් නිකුත් කළ එම ආඥාවට අනුව, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් විශේෂ හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වීමට කොන්ත්‍රාත් අත්සන් කළ විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම අවස්ථාව උදා වෙයි.
(ඒ.එෆ්.පී.)
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියාව වෙනුවෙන් සටන් වදින විදේශිකයන්ට පුරවැසිභාවය
don Friday, 05 January 2024 06:42 PM
පට්ට සීතලයිනේ ඔහෙ... අනික මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අපායේ පුරවැසි බව නොමිලයේ වගේ තමයි තියෙන්නේ...
Dimbulgamuwa henayalage dilusha srimal bandul Friday, 05 January 2024 08:44 PM
මම එයට කැමතියි...
ලෝක සාමය Saturday, 06 January 2024 07:39 AM
ඔය රට නිදහසේ ඉන්න පුළුවන් රටක් නොවෙයි.ඒකාධිපතියෙක් පාලනය කරන රටක් යුද්ධය අවසන් වුනාම එක්කො මැරිලා නැත්නම් වෙනත් හානියක් වෙන්න පුළුවන්. ඇත්තටම රුසියාව මොකටද වෙනත් රටවල යුද්ධ සදහා විදේශීය පුරවැසියන් අරගෙන ඔවුන්ට පුරවැසිකම දෙන්නෙ .මොකක් නමුත් හොරයක් තියෙනවා .මෙහෙම දේවල් සදහා වෙනත් රටවල ජනතාව නොගියොත් ලෝක සාමයක් කලකදී හෝ ඇතිවෙන්න පුළුවන්
de silva Saturday, 06 January 2024 07:39 AM
අනේ කාලේ වනේ වාසේ රුසියන් හමුදාවට දැන් යුධ කරන්න සොල්දාදුවොත් පිටරටින් ගෙන එන්න සිදු වෙලාද ?
M.g.s.d.b.madawala Saturday, 06 January 2024 09:12 AM
ගුඩ් ජොබ්
OPG පද්මතිලක Saturday, 06 January 2024 09:10 PM
කැමැතියි සම්බන්ධ වීමට...
padmathilaka obbapitiyagamage Saturday, 06 January 2024 09:13 PM
හොඳයි...!
Bamunuarachchi Sunday, 07 January 2024 02:47 AM
මෙන්න අපේ ජෙප්පන්ට හොඳම හොඳ අවස්ථාවක්...!