(කේ.ඩී.දේවප්‍රිය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පසු අද නිමාවට පත්විය.
අවසන් මහා පෙරහර සුභ නැකතින් ඊයේ රාත්‍රී 7.22 කිරිවෙහෙර දක්වා වීදි සංචාරය කිරිවෙහෙර සෑ රඳන් වෙත පුද පඬුරු පුජා කර ආශීර්වාදය ලබා ගැනීමෙන් පසුව කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසින් ආගමිකවතාවත් සිදු කිරීමෙන් පසුව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහා මොණරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහත්වරු පෙරහර ඉතාම හෙදින් අවසන් කළ බව නිවේදනය නිකුත් කරන කළහ
අනතුරුව පෙරහර නැවත මහා දේවාලය වෙත පැමිණ වල්ලි අම්මා දේවාලය වෙත ගොස් චාරිත්‍ර ඉටු කිරිමෙන් පසුව නැවත මහා දේවාලය වෙත පෙරහැර ගෙවදිමෙන් පසුව 2021 අවසන්විය. දිය කැපීමේ මංගල්‍ය අද( 24) වැනි දින මැණික් ගගේ දි සිදු කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රුහුණු කතරගම පෙරහර සාර්ථකව අවසන් වෙයි