IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


’රුහුණු කුමාරි’ ’ගාලු කුමාරි’ වෙයි

(යොහාන් භාසුර)

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් රුහුණු කුමාරී දුම්රිය,  ගාලු කුමාරය දුම්රිය ලෙස පස්වරු 2.30 ට මහ ලේකම් කාර්යාලයීය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.

මාතර සිට පැමිණී රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත් එම දුම්රිය සවස 2.30 ට ගාලූ කුමාරී දුම්රිය ලෙසින් මහ ලේකම් කාර්‍යාලය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය. 



අදහස් (2)

’රුහුණු කුමාරි’ ’ගාලු කුමාරි’ වෙයි

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 15 March 2024 06:35 AM

මේක අන්තර් ජාතික කුමන්ත්‍රණයක්!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 15 March 2024 10:02 AM

දුම්රියේ නම මාරුකිරීම හරි ලොකු වීර ක්‍රියාවක් කියලා හිතාගෙන වෙන්න ඇති දුම්රිය බලධාරීන් මේ ප්‍රකාශ නිකුත්කොට තිබෙන්නේ. නම මාරු කිරීම කළත්, යන්නේ ඒ කෝච්චිය නිසා දුම්රිය දෙකක මගීන් එකම දුම්රියක් තුළ යන්නේ කෙසේද කියා දැනගන්න මේ මිනිසුන්ට විචක්ෂණ බුද්ධියක් නැති හැටි. පිටරට හොඳ සමාගමකට දීර්ඝ කාලීන බද්දට මේ දුම්රිය සේවය විකුණා දැමීමට කටයුතු කරන්නේ නම්, මුදල් ගෙවා හොඳින් ගමන් පහසුවෙන් යාහැකි වටපිටාවක් නිර්මාණය වෙයි. සිදුවිය යුත්තේ එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 528 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2083 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 153 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2481 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site