(කේ.ඩි දේවප්‍රිය)
ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ 2023 ඇසළ මංගල්‍යයට කප් සිටුවීම අද උදැසන සුභ මොහෙතින් සිදු කළේය.
මේ අනුව කතරගම ඇසළ මංගල්‍යය ලබන ජුනි 19 වැනි දින ආරම්භ විි පුරා දින 15 ක් පෙරහැර පවත්වා ජුලි 03 වැනි දින ඇසළ පෝය දින අවසන් මහා පෙරහැර පැවැත්විමෙන් පසු පෙරහර නිමාවට පත්වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදී .
අද දින උදැසන කප් සිටුවීම 5.55 ට යෙදුණු සුුභ නැකතින් සිදු කරන ලද අතර පරම්පරික කපු මහතුන් විසින් කප් සිටුවීම සිදු කරන ලදී.
රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටිි. රත්නායක මහතා සදහන් කළේ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය යනු කදකුරුවන් ගේ සහ වල්ලි දෙවගනගේ විවාහ මංගල්‍යය සනිටුහන් කිරිම පිණිස මෙම පෙරහැර පවත්වා දේව මංගල්‍යය සිහිපත් කරන බවයි.
අතිතයේ දි විවාහ මංගල්‍යක් සිදු වන විට දි අද වර්තමානයේ මෙන් මංගල්‍යයන් උත්සව ශාලාවල නෙගත් බවත් නිවසේ මගුල් මඩුවක් සදවා මංගල්‍යය සිදු කර බැවින් එම චාරිත්‍රය සිහිපත් කර කප් කනු සටුවිිම කතරගම දේවාලයේ ද කදකුමරුවන් ගේ සහ වල්ලි දෙවගනගේ විවාහ වෙනුවෙන් සිදු කරන බව ප්‍රධාන කපුමහතා සදහන් කළේය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුහුණු රට මහා මංගල්‍යයට කප් සිටුවයි
Lal Saturday, 06 May 2023 10:35 AM
Katharagama God had two wives