(ඉන්දිකා රාමනායක)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ඇඹිලිපිටිය කොලොන්න ගොන්ගලකන්ද කැලෑවේ ඉදිකර තිබු හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙම සැකකරුවන් ඉකුත් 22 -23 යන දිනයන් හි කොලොන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය මුලස්ථානය කියයි.
අරගලකරුවන්ට ඉකුත් මැයි මස 09 දින එල්ල වු ප්‍රහාරයට විරුද්ධව රටපුරා ප්රචණ්ඩ ක්‍රියා සිදු වු අතර,එම සිදුවීම් වලට සමගාමීව කොලොන්න ප්‍රදේශයේ පිරිසක් ඉහත හෝටලයට පහර දී අලාභ හානි සිදුකර , එහි දේපළ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරුන් සිවිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අව්රුදු 25-50 අතර පුද්ගලයන් බවද පොලිසිය පවසයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහිත රාජපක්ෂගේ හෝටල්වලට ගිනි තැබූ තුනක් අල්ලයි
ganegoda Wednesday, 24 August 2022 08:56 PM
කාගෙ මුදල්වලින් හම්බකරගත්තු හෝටල්ද?
ravin Wednesday, 24 August 2022 09:18 PM
මෙම අයිතිකරුට මෙවැනි හෝටලයක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කොහේද? මෙම භූමියේ අයිතිය කා සතුද? මොහු රජයට බදුගෙවන්නෙක්ද? මෙවැනි පොදු කරුණුවලටත් පිළිතුරු සැපයීම වැදගත් නොවේද?
ගම්පහ ලෝයර් අය්ය Wednesday, 24 August 2022 09:27 PM
රෝහිතට මෙච්චර සල්ලි කොහෙන් හප්පේ ආදායම් වාර්තා තියෙනව ද? බදු ගෙවනවද? හොරා කන ඒවට බදු ගෙවන්නෙ නෑනේ
saman Wednesday, 24 August 2022 09:42 PM
ජොබ් එකක් නැතිව හෝටල් කොහොමද තියෙන්නේ..?
බද්රානි Wednesday, 24 August 2022 09:44 PM
නාවික හමුදාවට අනුයුක්තව රැකියාව කල රෝහිත රාජපක්ෂට මේ වගේ ඉඩම් මිලට අරගෙන හෝටල් හදන්න සල්ලි හම්බ කරගත්තු විදිහ හොයනවට වඩා, ඒවා ගිනිතියාපු අයව හොයා ගන්න එක හරි පහසුයි. මම දන්නා විදිහට නම්, ජනතාවගේ මුදල් හොරා කාල හදා ගත්තු දේපොළ වලට මිනිස්සු ගිනි තිව්ව මිසක්, දුක් මහන්සි වෙලා හම්බකළ මුදලින් හදා ගත්තු කිසිම නිවෙසකට හෝ ව්‍යාපාරික ස්ථානයකට කිසිවෙකු ගිනි තිව්වේ නැහැ. ඔය හොරුන්ගේ දේපොළ විතරක් නෙවෙයි හොරුන්වත් විනාශ වෙන්න ඕනා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ!!
ගමේ එකාලාThursday, 25 August 2022 02:23 PM
යෝෂිත රාජපක්ෂ කියන්නේ නාවික හමුදාවේ හිටපු කෙනා.තාජුඩින්ව මැරෙව්වා. රෝහිතයා කියන්නේ රොකට් කාරයා .බූරු පැටව් තුන්දෙනා කොහොමටත් මහ එකා වගේම කම්බ හොරුන්.
විපරමා Wednesday, 24 August 2022 10:12 PM
අපි හිතුවේ ප්‍රසිද්ධ රොකට් කාරයෙක් හින්දා රොකට් යවන මද්යස්තානයක් එහෙම ඇති කියලා.
Cisco Wednesday, 24 August 2022 10:14 PM
හෝටල් හදන්න මෙයා මුදල් හොයාගත්තෙ කොහොමදකිව්ව නම් රස්සාවකුත් බිස්නස් එකකුත් නැතිව
anura Wednesday, 24 August 2022 10:27 PM
රෝහිතට ඔය හෝටල් හදන්න සල්ලි කොයින්ද...? රටෙන් හොරාකාපු ඒවා මිසක්....!!! මුන් හිරේ ඉන්න ඕනා උන්.
chandana Wednesday, 24 August 2022 10:34 PM
හෝටල් හදන්න රෝහිතට කොහෙන්ද සල්ලි..? තාත්තා හොරාකාපු ඒවාද..? නැතිනම් ඩේසි ඇන්ටිගේ මැණික් මල්ලෙන් ගත්ත ඒවාද..., මුන් ඔක්කොම හිරේ ඉන්න ඕනා අන්ත දුශිතයෝ.
Sunil Thursday, 25 August 2022 05:33 AM
මේ තරම් ඉදිකිරීම් කරන්න ලැඋනේ කොහෙන් සොයා ගත් මුදල් වලින්ද?
DevonThursday, 25 August 2022 10:15 AM
ඒක හොයලා නීතියෙන් නේද කටයුතු කරන්න ඕන. නැත්තන් අයර්ලන්තෙන් ඩොලර් මිලිනය ගණන් වටින මාලිගා ගන්න ඒව ගැනත් හොයලා ඒවත් ගිනි තියන්න ඕන නේද.
randilThursday, 25 August 2022 12:19 PM
අනේ ලැජ්ජ නැතිව තවත් කඩේ යනවද? නුඹලා මිනිස්සු නම් වෙන්න බෑ. නීතිය කරයි මෙන්න කියලා.
sharm warnThursday, 25 August 2022 02:30 PM
අයර්ලන්තයේ මාළිගාවේ ඔප්පුවේ පිටපතක් හොයලා දෙන්න බැරිද? පොඩි උවමනාවකට
C.K.Lankaputhra Thursday, 25 August 2022 07:02 AM
රාජපක්ෂ සහ පුත්‍ර සමාගමට අයත් දේපළ තව මොනවද තියෙන්නේ? තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපට දැනගැනීමට නොහැකිද?
Bamunuarachchi Thursday, 25 August 2022 07:18 AM
අනේ ඇයි මේ සාමකාමී අරගලකරුවන්ට කරදර කරන්නේ? ජේවීපිය දේශපාලනයට එකතුවුනේ කඩලා බිඳලා ගිනි තියලා තමයි
sharm warnThursday, 25 August 2022 09:53 AM
ආනේ... රොකට් පුතාගෙ හෝටලේට ගිනිතිබ්බට තමුන්නැහේට හඳුන්පත කී ගානවද? ඒ ගොයියා මැදමුලනේ කුඹුරු කොටලා හම්බ කරගත්තු සල්ලි වලින් වෙන්න ඇති මේ හෝටල් හැදුවේ. මට පේන්නේ ඔහෙත් ඒ හෝටලෙන් කන කෙනෙක් වගේ..
fairoosThursday, 25 August 2022 12:48 PM
බමුණාවගේ වහල්ලුන්ට නම් හරිම දුකයි වගේ..
Ratawasiya Thursday, 25 August 2022 07:39 AM
හොඳ වැඩේ අපේ අහිංසක රෝහිත මහත්තයා අමාරුවෙන් දාඩිය මහන්සියෙන් හම්බ කරපුවා විනාශ කරපු අපරාදෙට
කනිෂ්ක Thursday, 25 August 2022 07:47 AM
මේ ජාත්‍යාලයෙන් පිරි ශුද්ධවන්තයන්ගේ දේශයයි. පළමුවත් මව්බිම...දෙවනුවත් මව්බිම...තෙවනුවත් මව්බිම
Perera Thursday, 25 August 2022 07:58 AM
හොරා කාපු දේපළ විනාශ කරපු මේ අය ජාතික වීරයින් ලෙසින් පැසසුම් ලබනවා
KesaraThursday, 25 August 2022 10:18 AM
අපිට නම් මිනීමරු ජෙප්පා, මිනීමරු ජෙප්පාම තමයි. උන්ට කාට හරි කෙලවන්න තියෙනව නම් එච්චරයි. ඊට පස්සෙ කෑගහනව කෝ නීතිය කියලා.
randilThursday, 25 August 2022 12:20 PM
ජෙප්පන්, මිනීමරුවන් කියලා පේනවා. අනිත් ඔක්කොම උපාසකයෝ. ලැජ්ජා නැතිව, කන්න බොන්න නැතිව කඩේ යන්න එපා තවත්..
janahitha Thursday, 25 August 2022 08:56 AM
ජනතාව ගිනිතැබුවේ ජනතාවගේම ධනය සහ සම්පත්... ඉතින් රෝහිතට ඇති අමාරුව...?
Akila Thursday, 25 August 2022 10:44 AM
අහ් ඔය එන්නේ බලල මල්ලෙන් එලියට , දැන් හෝටලයේ අයිතිකාරයා තහවුරු උනනේද ? දැන් ඕක හදන්න සල්ලි හොයාගත්තේ කොහොමද , අවසර ගත්තේ කොහොමද කියල හොයාල බැලුවොත් නරකද
duminda Thursday, 25 August 2022 10:52 AM
කුලියට ලයික් දාන සෙට් එකක් ඉන්නව කියල පේනව
Saman Thursday, 25 August 2022 11:19 AM
ඇහ් මෙයාට හොටෙලුත් තියනවද? මයෙ අප්පච්චි කොරල ටියෙන්නෙ හොදටම
Chamara abeykoon Thursday, 25 August 2022 12:26 PM
මේවා හදන්න මෙයාට සල්ලි කොහෙන්ද? කිසිම ව්‍යාපාරයක් නැති කෙනෙක්...
Kumara Thursday, 25 August 2022 02:06 PM
පව් දුක් මහන්සියෙන් හම්බ කරගත්තු දේපළනේ
jagath Thursday, 25 August 2022 02:28 PM
අපි දැන ගත්තා පුතේ රනිල් මම එනකොට බොලාට හොඳයි කියයි.. එක වල්ලේ පොල් නොවෑ
ganegoda Friday, 26 August 2022 09:22 AM
හෝටල් හදාගත්තේ අහසින් වැටුණ මැණික් මල්ලෙන් සහ අර නානලා දෙන්නෙක් දීලා ගිය මැණික් මල්ලෙන් ලැබුණයි කියන මුදල් වලින් නේද?