IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රෝහල්වල බෙහෙත් 52 ක හිඟයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව  සෞඛ්‍ය  අමාත්‍ය වෛද්‍ය රෙම්ෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසිය

එම ඖෂධ ඇනවුම් කර ලැබෙමින් පවතින බවත්  හිඟ ඖෂධවලට ආදේශක ඖෂධ පවතින බවත් ඔහු කීවේය.

ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇති බව පැවසූ අමාත්‍යවරයා  බෝනොවන රෝග පාලනයට   ජාතික මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවද  ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනත් කෙටුම්පත් නවයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.



අදහස් (6)

රෝහල්වල බෙහෙත් 52 ක හිඟයක්

kaushi Thursday, 08 August 2024 12:59 PM

හරි අපි මොනව හරි කරගන්න බලන්නම්. ස්තූතියි

:       0       0

Lalla Thursday, 08 August 2024 01:00 PM

සාධාරණ ලෙස වෘත්තීය ගරුත්වය වෛද්‍ය ආචාරධර්ම ගැන සැලකිලිමත් සෞඛ්‍ය ඇමතීවරයෙක්. මෙවැනි අය සිටියදී කෙහෙළිය, නමුත්ත, හිටන් වැන්නන් සෞඛ්‍ය ඇමතිකම දැරූවේ ඇයි?වෛද්‍යවරු කීප දෙනෙක් සෑම පාර්ලිමේන්තුවකම සිටිය නේද?

:       0       0

Hafeel Thursday, 08 August 2024 02:05 PM

තත්වය මෙහම තියද්දී මෙයාගේ ජනාධිපති රටට සුභ ආරංචි කියනවා. රට බංකලොත් භාවයෙන් නිදහස් කළා කියලත් කියනවා.

:       0       0

ජයනාත් Thursday, 08 August 2024 02:16 PM

ලැජ්ජාවක් නැත්ද ඕව කිය කිය ඉන්න. දැන් සුබ ආරංචි ගෙනාවේ අපිද. ජනතාවට උත්තර දෙන්න.

:       2       5

Kazi Shajahan Thursday, 08 August 2024 02:30 PM

ඔය කරලා තියෙන්නේ රනිල් සහ චෞරයෝ ටික ,තාමත් කියන්නේ රනිල් වැඩ්ඩෙක් කියලා

:       2       8

Ruwan De Silva Friday, 09 August 2024 06:50 AM

දැන් අපිද වැරදි? බෙහෙත් නෑ අරක නෑ, මේක නෑ? ඡන්දේ කිට්ටු වුණාම කියනවා. අපි ඇමරිකාවෙන් හරි ගිහින් බෙහෙත් ගෙනවා කියලා ඡන්ද‍ෙට පස්සේ අඬනවා. හැබැයි ඇමතිගේ ස්විස් ගිණුමේ ඩොලර් මිලියන ගණක්, කැනඩාවේ, ඇමරිකාවේ ඉඩම්, සමාගම් අපි ගෙවන බදු වලට අපිට දෙන්නේ බාල බෙහෙත්. අහෝ, ලංකාව කතා කරලා වැඩක් නෑ. මේ පාර ජනපති නාමල්, රනිල්, සජිත් ආවත් එකයි. 2030 සෝමාලියාවක් වෙයි වගේ. දැනටත් ළමයින්ගෙන් 30%කට වඩා මන්දපෝෂණය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 937 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5711 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3262 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28416 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site