(විමුක්ති එස් රුද්‍රිගු)
රෆා නගරයට පහරදීම නවත්වන ලෙසටත් ගාසා තීරයේ සිදුකරන හමුදා මෙහෙයුම අත් හිටුවන ලෙසටත් ජාත්‍යන්තර විමර්ශකයින්ට සහ මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ප්‍රවිෂ්ඨ වීමට ඉඩ ලබා දෙන ලෙසටත් බල කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිසක් ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඊශ්‍රායල හමුදා රෆා නගරයට පහර දීම වහාම නවත්වන ලෙස නියෝග කරමින් හදිසි නියෝගයක් නිකුත් කරන්නැයි ජාත්‍යන්තර අධිකරණයේ ඒ පිළිබඳ පැවැති නඩු විභාගයකදී දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිස ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
පලස්තීනුවන් 35000 කට මරු කැඳවමින් සහ ගාසා තිරයේ වැඩි ප්‍රමාණය සුන්බුන් බවට පත් කරමින් මාස 7 ක් තිස්සේ සිදු කෙරෙන හමුදා මෙහෙයුමෙන් පීඩා විඳි පලස්තීන ජනතාවට ආහාර ,ඖෂධ සහ අනෙකුත් ආධාර සැපයීමට සටන් විරාමයක් වහාම අවශ්‍ය බවත් දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිස ජාත්‍යන්තර අධිකරණයේදී ප්‍රකාශ කළේය.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෆා නගරයට පහර දීම නවත්වන්නැයි බල කරයි