IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


රිය අනතුරින් පියා මරුට දියණිය රෝහලේ

(එස් හේරත්)

යතුරු පැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ  අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පියා මරණයට පත්වී දියණිය රෝහල් ගත කර ඇතැයි තොඩුවාව පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ පම්බල පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ ජූඩ් නිරෝෂන් නමැති  පනස් හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය අයගේ  විසි හතර හැවිරිදි දියණිය තුවාල ලබා  මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඥාතියෙකුගේ නිවසකට ගොස් යතුරු පැදියෙන් තම දියණියද සමඟ ඊයේ(17)පස්වරුවේ ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මහ වැව නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට පත් වෑන් රථය එක්තරා රාජ්‍ය සංස්ථාවකට අයත් වෑන් රථයක් බවද පොලිසිය පවසයි. 

රථයේ රියදුරට නින්ද යාමත් සමග මෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියද යට කරගෙන ගොස්  මාර්ගයේ ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක හැපී නැවතී ඇත. 

 

 

 



අදහස් (0)

රිය අනතුරින් පියා මරුට දියණිය රෝහලේ

ඔබේ අදහස් එවන්න

දියත

පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර
2024 දෙසැම්බර් මස 18 176 0

පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනි දා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප


යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ
2024 දෙසැම්බර් මස 18 356 0

නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


සජිත් උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 18 936 0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය.


ජනපති පාර්ලිමේන්තුවට
2024 දෙසැම්බර් මස 18 801 0

ජනාධිපති අනුර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.


වව්නියාවේ කෘෂි රසායන ගබඩාවකට සීල්
2024 දෙසැම්බර් මස 18 160 0

භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හා නියමිත ප්‍රමිතියෙන් තොර කෘෂි රසායන ද්‍රව්‍ය ගබඩා කොට පවත්වාගෙන ගිය වවුනියාව, ඊරට්ටපෙරියකුලම ගබඩාවකට ඊයේ (17) මුද්‍ර


දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඩොලර් මිලියන 8,500ක්
2024 දෙසැම්බර් මස 18 425 0

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධන කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්ෂේත්‍රය හරහා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8,500 ක ආදායමක


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21337 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13832 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 273 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 263 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 119 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site