සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women's Global Awards 2023හි ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය.
Women in Management Sri Lanka, International Finance Corporation විසින් සංවිධානය කරනු ලබන මෙම සමාගම ලෝක බැංකුවේ අනුබද්ධිත ආයතනයකි.
ඩිජිටල් මාධ්‍ය තුළ නායකත්ව දරණ ඩිජිටල් අවකාශයේ කැපී පෙනෙන දක්ෂතා දක්වන පිරිස් මෙහිදී ඇගයීමට ලක් වේ.
ඒ අනුව රිෂිනි වීරරත්න ඩිජිටල් මාධ්‍ය තුල දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් මෙලෙස මෙම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
Top50 Professional and Career Women’s Global Awards යනු ව්‍යාපාර, දේශපාලනය, මාධ්‍ය, ක්‍රීඩා සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ආසියාවේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරන වාර්ෂික උත්සවයකි.
මෙම ඇගයීම් උත්සවය අනෙක් කාන්තාවන්ව දිරිගන්වන ලද්දක් වන අතර සමාන අදහස් ඇති පුද්ගලයන් සමඟ ජාලගත කිරීමට වේදිකාවක් සපයයි.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති හෙයින් ඔහු නොදරන පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවර
ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධ
මාතර වැලිගම හෝටලයක් අසල 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 06කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත
භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ
පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝට
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රිෂිනි වීරරත්න සම්මානයෙන් පිදුම් ලබයි
fairoos Sunday, 18 June 2023 12:32 PM
සුබපැතුම්...!
Samitha S. Aluthgamage. Sunday, 18 June 2023 08:55 PM
අපගේ උණුසුම් සුබ පැතුම්...!