IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


රුසියානු තානාපති - ආරක්ෂක පාර්ලිමේන්තුවේදී හමුවෙති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) හමුවිය.

දෙරට අතර පවතින ආර්ථික හා දේශපාලනික මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවේ අවධානය යොමු වූ බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙත රුසියානු ජාතික සංචාරකයින්ගේ පැමිණීම ධනාත්මක අයුරින් බලපාන ආකාරය පිළිබඳ සාකච්ඡා කළ බවත් එම අමාත්‍යංශය කියයි.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා ද සහභාගී විය.



අදහස් (0)

රුසියානු තානාපති - ආරක්ෂක පාර්ලිමේන්තුවේදී හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නිට්ටඹුවේ නිවසක යුවළක් මරා දාලා
2025 පෙබරවාරි මස 21 39 0

නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක පිරිමියෙකු සහ කාන්තාවක කපා කොටා මරා දමා ඇතැයි නිට්ටුඹුව පොලිසිය කියයි.


කොළඹ- මඩකලපුව දුම්රිය ධාවනය යථාතත්වයට
2025 පෙබරවාරි මස 21 12 0

මීනගයා සීග්‍රගාමී දුම්රියේ වන අලි ගැටීම හේතුවෙන් පීලි පැන තිබූ එම දුම්රිය එන්ජිම පීලිගත කොට අද (21) උදේ සිට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියා


ඊශ්‍රායලයේ බස් රථ තුනක බෝම්බ පිපිරේ
2025 පෙබරවාරි මස 21 776 0

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.


එෆ්.බී.අයි. ලොක්කා ඉන්දීය සම්භවයක් ඇති කාෂ් කටෙල්
2025 පෙබරවාරි මස 21 533 0

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.


බූස්ස බන්ධනාගාර සිරකුටියකින් දුරකතන ඇතුළු උපාංග රැසක්
2025 පෙබරවාරි මස 21 294 0

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.


අද කාලගුණය
2025 පෙබරවාරි මස 21 114 0

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා ද


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 69 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 378 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 164 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site