IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


රුහුණු කුමාරි නිසා මුහුදු බඩ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

 

( මහින්ද නිශ්ශංක )

ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

 පීලි පැනීමට ලක් වූ රුහුණු කුමාරි දුම්රියේ පිටුපස එංජිම පීලි ගත කර ඇති බවත් තව මැදිරියක් පීලි ගත කිරීම මේවනවිට සිදු වෙමින් පවතින බවත් පාලක මැදිරිය සදහන් කරයි.

 ඒ අනුව තව පැයක්, දෙකක් ඇතුලත දෙවැනි මාර්ගයේ බෙලිඅත්ත, මාතර , ගාල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය .



අදහස් (0)

රුහුණු කුමාරි නිසා මුහුදු බඩ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ
2024 නොවැම්බර් මස 01 216 0

මහජනතාව විසින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිය


හිටපු මුදල් ඇමැති නිසා රජයට කෝටි 5ක බදු අහිමි වෙලා
2024 නොවැම්බර් මස 01 304 0

සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම නිසා රේගුව ආනයනකරුට පනවා තිබු දණ්ඩන මුදල හිටපු මුදල් ඇමතිවරයා මිලියන 30ක


ලොහාන් රත්වත්තගෙ තවත් රියක් හමුවෙයි
2024 නොවැම්බර් මස 01 1876 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැ


යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් එයි
2024 නොවැම්බර් මස 01 1185 0

ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය අද (01 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .


බදුල්ලේ අනතුරින් සිසුවියන් දෙකක් මරුට 40කට තුවාල
2024 නොවැම්බර් මස 01 3267 0

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී අද (1) උදෑසන සිදු වු අනතුරින් සිසුවියන් දෙදෙනකු මියගොස් 40ක් තුවාල ලබා ඇතැයි පොලීසිය ක


රුහුණු කුමාරි නිසා මුහුදු බඩ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 01 420 0

ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි දුම්රි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 318 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1155 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 642 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site