(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත් ත්‍රී රෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීනගොඩ ප්‍රදේශයේ කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු බව පොලිසිය කියයි.
මොහු දිනපතා පාසල් පැවැත්වෙන දිනවලදී බේරුවෙල ප්‍රදේශයේ පාසලකට ළමුන් විශාල ප්‍රමාණයක් ප්‍රවානය කරමින් සිටිනු දැක ඇත.
අනතුරුව සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව අනාරක්ෂිත ලෙස සිසුන් එකොළොස් දෙනකුත් පාසල් බෑග් සමඟ අසීමිත ඉඩක ත්‍රී රෝදයෙන් රැගෙන ගිය රියදුරාට සහ එහි ගමන් ගත් ගුරුවරියව ඉන් බස්සවා පළමු වතාවට දැඩි අවවාද කර බව බේරුවල පොලිසියේ රථවාහ අංශස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයන්ත වට ගෙදර මහතා පැවසීය.
එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්
ට්‍රැක්ලන්තේ අලුත්ම තත්වේ ගැන කතා කරන්න ගියොත් ඉතින් ආණ්ඩු පෙරලිලා මොන මොන දේවල් සිද්ද වුණත් ට්රැක්වාසීන්ගේ කිසි වෙනසක් නෑ. අව්වට වේලි වේලි, වැස්සට ත
සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කි
රාජ්‍ය බුද්ධි තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලි
මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්
ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි
Kamal Koyrala Monday, 28 October 2024 12:45 PM
මේ සියලු ළමයින්ගේ දෙමාපියන්ට දඬුවම් කළ යුතුයි ... හේතුව යමක් වුනාට පස්සේ සාධාරණත්වය පොලිසියේ වැරදි රජයට බැන බැන හැසිරෙන නිසා