IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලොක්කන් හතරක් ගැන මැතිසබා කමිටුවෙන් විපරමක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

තනතුරු හතරකට අලුතින් පත් කෙරුණු තවත් ප්‍රධානීන් පස්දෙනකුගේ යෝග්‍යතාව පරික්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.

මෙසේ යෝග්‍යතාව පරික්ෂා කෙරෙන්නේ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කෙරුණු එයාර් චීෆ් මාෂල් සුදර්ශන පතිරණ, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු මහාචාර්ය එම් . ඒ. ආර් . එම්  ප්‍රනාන්දු,නෝර්ත් සී ලිමිටඩ් ආයතනයේ සභාපති ලෙස පත් කෙරුණු ඩබ්.බී රුවන් කුමාර  සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති ලෙස පත් කෙරුණු ඉංජිනේරු බී.ඒ.එස්.එස් පෙරේරා  යන මහත්වරුන්ගේය.

මෙම පත් කිරීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් එම සංදේශ මෙම මස 28 වැනිදාට පෙර ලේකම් උසස් නිලතල පිළිබඳ  කාරක සභාව,කාරක සභා කාර්යාංශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ හැකි බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතීඥ කුෂානි  රෝහණදීර මහත්මිය පැවසුවාය. ලිඛිත සංදේශවලට අමතරව වාචික සාක්ෂිද ඉදිරිපත් කළ හැකි බව ඇය ප්‍රකාශ කළාය.

 



අදහස් (2)

ලොක්කන් හතරක් ගැන මැතිසබා කමිටුවෙන් විපරමක්

U.G.Ratnasiri Friday, 15 September 2023 02:51 PM

තේරුමක් නැහැ...!

:       0       5

Lalla Friday, 15 September 2023 05:16 PM

පැන්ෂන්කාර හමුදා ලොක්කෝ නම් අසාර්ථක දරමිටි. අණදෙන එක මිස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම බෑ... සේවකයින්ට එපාවුණු චරිත...! 

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 137 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 966 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 533 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3382 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2511 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4509 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site