(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා 2000 ක් මේ වසරේදී ලබාදීමටත් එහිදී සාත්තු සේවිකාවන්ට ප්‍රමුඛතාව ලබාදීමටත් ඊශ්‍රායල බලධාරීන් එකඟවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ඊශ්‍රායලයේ සංස්කෘතියට අනුව රෝගී සත්කාර සඳහා කාන්තාවන්ට වැඩි අවස්ථාවක් පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සාත්තු සේවක පුහුණුවේදී කාන්තාවට වැඩි අවස්ථාවක් දෙන ලෙස ඊශ්‍රායලය ඉල්ලා සිටි බවත් අමාත්‍යා වරයා කීය.
ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්‍ෂ ශිලි රයිසින් සැසොන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා
Marsipala Friday, 17 February 2023 02:26 PM
සිංහල බෞද්ධ කාන්තාවන්ට පමණයි.. අන් අයට තහනම්...
සුරංග Friday, 17 February 2023 02:29 PM
ඉතාමත් හොඳයි... මොකද එකාවන්ව සිටින ජාතිකයින් ළඟවැඩට ගියාම රැකියාව කරන අයටත් ඔවුන්ගේ එකමුතුව ගැන ඉගෙනීමට ලැබෙනවා. එහෙම වුණොත් කාලයක් යනවිට ජාතිය එකමුතු වෙලා ලෝකයේ බලවත් පිරිසක් ලංකාවේ ඇතිවෙන්න පුළුවන් කියලා හිතෙනවා...
podiekaa Friday, 17 February 2023 04:55 PM
ඔවුන්ට ඔවුන්ගේ ආච්චි සීයලාගේ දේවල් සුද්ද කරන්න අකැමැති නිසා... දුප්පත් රටවල්වලින් මනුස්සයෝ ගෙන්වාගන්නවා. ඊශ්‍රායලයේ රැකියාවල්?
saththyaa Friday, 17 February 2023 05:38 PM
ලෝකය වටේ පිරිසිදු කිරීමට ඇබෑර්තු ඇත...!