2019 වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 13වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත විසින් හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (06) පැවැත්විණි.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාදීප පුවත්පත ජනතා සම්මානයෙන් පිදුම් ලබයි
sandy123 Wednesday, 06 March 2019 05:20 AM
උණුසුම් සුභ පැතුම්!
Raveendra Wednesday, 06 March 2019 05:57 AM
ලංකාදීපයට අපගේ උණුසුම් සුබපැතුම්!!!!!
ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා Wednesday, 06 March 2019 06:00 AM
උණුසුම් සුබ පැතුම් පිලිගන්වමි.
කල්පනා Wednesday, 06 March 2019 07:39 AM
ජයවේවා!!! සෑම කෙනෙකුටම කරදරයකින් තොරව අදහස් ඉදිරිපත් කරන්න තිබෙන්නේ ලංකාදීප පුවත් පත පමනයි. මගේ සුබපැතුම්!
ලුම්බිණි Wednesday, 06 March 2019 08:15 AM
මගේ සුභ පැතුම්!
Uditha - London Wednesday, 06 March 2019 08:15 AM
ඔබ හැම දෙනාටම උණුසුම් සුභ පැතුම්! ඇත්තටම අගය කරන්න වටින ලංකාවේ හොද පුවත් පතක්.... සමස්ත පුවත් පතේ අන්තර්ගතය.. ඉතාමත් හොද මට්ටමක් තියනවා...
Dayal london Wednesday, 06 March 2019 09:27 AM
මම කැමැතිම පුවත්පත..
lanka Wednesday, 06 March 2019 11:22 AM
ප්‍රවෘති ඉදිරිපත් කිරීම, සමාලෝචනය සහ පාඨක ප්‍රතිචාර ඉදිරිපත් කිරීම අතින් ලංකාදීපය ලෝකයේ ඇති බොහෝ විද්‍යුත් මාද්‍ය වලට වඩා ඉදිරියෙන් සිටින බවයි මගේ අදහස.
nisar Wednesday, 06 March 2019 11:58 AM
මගේත් සුභ පැතුම්
Sugandhini london Wednesday, 06 March 2019 12:06 PM
මධ්‍යස්තව අදහස් දමන හොඳම පුවත්පත
smn Wednesday, 06 March 2019 02:08 PM
මා බෙහෙවින්ම ආදරය කරන, අපක්ෂපාති පුවත්පතද වන ලංකාදීපයට උණුසුම් සුභපැතුම් !
ashok Wednesday, 06 March 2019 04:37 PM
උණුසුම් සුබ පැතුම් පිලිගන්වමි...