(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට මහ කොමසාරිස් ඇපල්ටන් මහතා සහතික වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළහ.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවට අත දෙන්න නවසීලන්තය එකඟයි
Saman Tuesday, 08 November 2022 05:59 PM
ඩොලර් නං දෙන්නෙපා මේ ආණ්ඩුවට.ඔය මුදල් හොරා කනව වගේම දේශපාලුවන්ගේ පුච්චපු ගෙවල් හදන්න වියදම් කරන්නෙ රටට ලැබෙන ඔය ඩොලර්.ජනතාවට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.
Marikkar Tuesday, 08 November 2022 06:41 PM
මහත්තයෝ ඔයා හිඟන්නාවුනාට අපට ප්‍රශ්නයක් නෑ. මේ රටේ වාසය කරන ජනතාව හිගන්නෝ නෙවේ. ඔවුන් පෞරුෂත්වයෙන් ජීවත් වන අය. හමුවන හමුවන ඕනේ වැදගත් පිටරට අයගෙන් හිගා කන්න උත්සාහ කරන මේ කාලකන්නියන්ගේ වැඩ. විලිලැජ්ජයි.
Perera Tuesday, 08 November 2022 11:26 PM
මහකොමසාරිස්තුමාට අපේ ආණ්ඩුව බෝලේ බස්සලා වගේ.
ravin Tuesday, 08 November 2022 11:32 PM
ඇපල්ටන් මහත්මයා සිංහලෙන්ද දන්නේ නැහැ කතාකලේ.නැතුව මේ බුල්ඩෝග් ට ඉන්ගිරිස්නම් කොහොමවත් බැහැ. ඉංගිරිස් වලින් මොනවාහරි ඇහුවොත් මිනිහා මාරු..