(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳ නව කොවිඩ් රෙගුලාසි හඳුන්වා දීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු වේ.
කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර් වාර්තාවක් ඉදිරිපත් කර යුතු බවද එම රෙගුලාසි වල සඳහන් වේ. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම රටවල සංචාරකයන් සඳහා මෙම රෙගුලාසි අදාල වන බවත් කොවිඩ් රෝගය පිළිබඳ ඇතිවන ප්‍රවණතා පිළිබඳ ශ්‍රී ලංකාව සැලකිල්ලෙන් සිටින බවත් සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවට එන සංචාරකයන්ට නව කොවිඩ් නීති මාලාවක්
ලුම්බිණි Saturday, 14 January 2023 12:55 PM
චීනෙන් එන අයට පමණක් (අනික් රටවල් වගේ) නව කොවිඩ් නීති පනවන්න ටිකක් බයයි වගේ නේද?
නුවන් Saturday, 14 January 2023 07:44 PM
මෝඩ කමක මහත , දැන් ගොඩක් රටවල්වල මේ නීතිය අයින් කරමින් යනවා ලංකාවේ කීයක් හරි හම්බ වෙන්න තියෙන එකට ආය කනේ පාරක් . දැනටමත් ගොඩක් රටවල් වල මේක ඉවත් කරලා ඩොලර් නැතත් මොකද?