(යොහාන් භාසුර)
පීඩාවට පත්ව සිටින ජනතාවට එරෙහිව වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන කුරිරු මර්ධනය මේ වන විට දරාසිටි නොහැකි තරමට වර්ධනය වී ඇති බවත් රට තුළ නිදහස සහ යුක්තිය ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග යටතේ, චෝදනා ඉදිරිපත්කිරීමෙන් තොරව දින 75 ක් අසාධාරණ ලෙස රඳවා සිටීම පිළිගත නොහැකි බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදොස්කොට නිදහස් කරමින් ගෙනයන වැඩපිළිවෙල ජනතාව මුලාකරන නාටකයක් පමණක් බව අගරදගුරුතුමා වැඩි දුරටත් සඳහන් කරයි.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ නිදහස ඇති කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි
යෝගා Tuesday, 08 November 2022 07:00 PM
සාම සාධක හමුදාවක් ගොඩබස්සන්න කියලද ඔය ඉල්ලන්නේ ?
කිරිපුතා Tuesday, 08 November 2022 07:37 PM
දැන් මෙතුමත් දේශපාලනය කරන්න ගිහින් අන්ද මන්ද වෙලා ඔහේ කියවනවා. දේශපාලනය නොකර හිටිය නම් තමා වඩා හොඳ.
hakim Tuesday, 08 November 2022 07:51 PM
ඔය නැතිවුණ දවසට ලංකාවේ නිදහස ඇතිවේවි. මොකද ඔයා කරන්නේ කොටවන එක.
athula Tuesday, 08 November 2022 08:00 PM
මෙයා කියන විදියේ මර්ධනයක් ලංකාවේ නැහැ. අපිත් ඉන්නේ මේ ලංකාවේ. ගෙවල් දේපළ විනාහ කරපු අයට නීතිය ක්‍රියාත්මක කරනකොට මෙතුමාට තරහා ගිහිල්ලා.
SUNIL MILANO Tuesday, 08 November 2022 11:00 PM
මමත් ගොඩක් ගරු කරපු චරිතයක්. ඒත් දැන් නම් පේනන් බැහැ. දිය යටින් ගින්දර ගෙනියන්න අති දක්ෂයා. කොටි බළල් අතක්.
බද්රානිWednesday, 09 November 2022 02:21 AM
සුනිල් උඹ ඉතාලියේ බල්ලෝ එක්ක වගෙයි ජීවත් වෙන්නේ. සමහරවිට කොටි වර්ගයාට අයත් බලල්ලුන්ගේ අශුචි නිතරම අතගානවා වෙන්නත් ඇති. නැත්නම් කොහොමද, මේ තරම් උඹ කොටි ගැන දන්නේ? සිංහයෝ කියල හිතාගෙන ඉන්න නරි බල්ලෝ කොහොමද බන් කොටි ගැන දන්නේ? ඉතාලියේ කානුවක් සුද්ද කරගෙන ජීවත් වෙයන්, මෙතන ආගම් වාදය හා ජාති වාදය පතුරන්නේ නැතිව. පව් උඹලා ලඟින් යනකොට, ප්‍රෞඩ ඉතාලි ජාතිකයින් නහය වහ ගන්නවා ඇති ගඳට. පලයන් මියන්මාරෙට ඔය භුමිය ගඳ ගස්සන්නේ නැතිව. මේක උඹට විතරක් නෙවෙයි, මැදපෙරදිග, යුරෝපයේ හෝ ඇමරිකාවේ ඇතුළු කොහේ හිටියත් කාටත් පොදු සාධකය තමයි ඔය නැට්ට බඩ යට ගහගෙන එහෙ ජීවත් වෙයන් ලංකාවේ මෝඩයින්ට පොර කතා නොකියා මෙතන, පර බල්ලා ..
hiraWednesday, 09 November 2022 11:07 AM
බද්රානිගේ අම්මා ඉපදුනේ ඉතාලියේද ?
Lal Tuesday, 08 November 2022 11:54 PM
මොහුටත් දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා
චින්තක Wednesday, 09 November 2022 12:39 AM
පාස්කු ප්‍රහාරයේදී මෙතුමා වැඩ කරපු ආකාරයට රටේම බෞද්ධ, කතෝලික, මුස්ලිම් මිනිස්සු මෙතුමා ගැන ඉතාම පැහැදීමෙන් හිටියේ.
chandima Wednesday, 09 November 2022 01:12 AM
දැන් අර පාස්කු ප්‍රහාරේ බෝඩ් එක බිම තියලා නිදහස බෝඩ් එක උස්සන් යන්නේ.?