(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා ලංකාවට ඩොලර් මිලියන සීයක මුදලක් උපයා ගන්නට හැකියාව තිබුණත් දැනට ඒ ආදායම උපයා ගැනීමක් කෙරෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බ්‍රිතාන්‍ය ජල ශාස්ත්‍රීය ආයතනය ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා රාජ්‍ය භාගය ලෙස ඩොලර් දහසක් පමණක් දෙන බව කී මන්ත්‍රීවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ඩොලර් දහසක මුදල ඩොලර් 20000 දක්වා වැඩිකර ගැනීමට හැකි වූ නමුත් රටට ලැබිය යුතු මුදල එයින් ලැබෙන්නේ නැතැයි සඳහන් කළේය.
මෙරට මුහුදු තීරය හරහා නැව් හතළිස් දාහකට වැඩි ප්‍රමාණයක් යන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය පවසා තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙම නැව් හතළිස් දාහට සිතියම් දුන්නොත් ඩොලර් මිලියන සීයකට වඩා ආදායමක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙන බව පැවසීය.
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාව නැව් වලින් ගන්න තියෙන ආදායම නොගන්නේ ඇයි?
මාන්නයක් නැති මම අජිත් Tuesday, 09 January 2024 04:15 PM
අන්න හරි මන්ත්‍රීතුමා හිටු කියල ඩොලර් ඩොලර් කියල කෑගහන්න එතකොට අපේ ඇගටත් ගැම්මක් එනවනෙ, ඒ එක්කම මනාප ලැයිස්තූවේ මනාපත් සුටු සුටුගාල ප්‍රසාරණය වෙලා අපේ මැතිදානො විදුලි වේගයෙන් උඩම තමා. ජය හේ!
Chamara Tuesday, 09 January 2024 08:10 PM
දැන් ඕකට කියල පනතක් ගෙනාවා නේද නවික හමුදාවට ඕක කරන්න පුලුවන් වෙන්න. දැන් මොකද්ද තියන ප්‍රශ්නය?
Bamunuarachchi Wednesday, 10 January 2024 03:47 AM
ඒක ගන්න කලින් ලංකාවට නැව් ඒම පහසු කරන්න ඕනේ. ඒ සඳහා තමයි රතු මුහුදේ ත්‍රස්තයින්ගෙන් නැව් වලට ආරක්ෂාව දෙන්න හදන්නේ. නැව් සුවසේ අපේ පැත්තෙන් යනකොට අන්න බද්ද ගහනවා. අන්න එහෙමයි සුත්තර පුන්චගේ ටිකිරි මොලේ වැඩ කරන්නේ.
Nimal Wednesday, 10 January 2024 08:58 AM
කලින් ඔබලාගේ රජයක් තිබ්බා නේද ?එතකොටත් ඕක කරන්න තිබ්බේ නැද්ද ?
Amal Wednesday, 10 January 2024 10:29 AM
පොඩ්ඩක් ඉන්නවා අයිෂෙ...අපේ ජං පිනා යේමනියට යුධ නැවක් අරින්න සිතියම් සපයාගන්න බැරිව තාම ලතවෙනවා. ඒක සාර්ථක වුණාම තමයි, ලංකාව හරහා යන වෙළඳ නැව් වලට සිතියම් සපයන්න පුළුවන් වෙන්නෙ. ඔයාලගේ පරණ බොස්නෙ, තේරෙන්නේ නැද්ද?