IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලංකාව පළමු තැනට ගන්න අධ්‍යාපනය අලුත් කරන්න

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, බයෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය සහ පරිගණ විද්‍යාව මෙරට සියලුම පාසල් දූ දරුවන්ට ලබා දීමට සීඝ්‍රගාමී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 41වන සක්වල වැඩසටහනට සමගාමීව ලක්ෂ 50කට වැඩි වටිනාකමින් යුත්  බස් රථයක් මැදකොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු  මේ බව පැවසීය.



අදහස් (5)

ලංකාව පළමු තැනට ගන්න අධ්‍යාපනය අලුත් කරන්න

Baki Friday, 02 December 2022 01:05 AM

ලෝකෙ තියෙන ඔක්කොම දේවල් ඔහේ කියවන මහෞශදයෙක්. තවද, අපට බැරිද ගොඩාක් මාලු අල්ලල ලෝකෙ පලවෙනිය වෙන්න?

:       1       3

ටෙලිපෝන් එකෙන් IT කරන්න බැරි නිසා Friday, 02 December 2022 01:37 AM

'අලි' නැව අතහැරලා ඈතට ඈතට යන්න සජිත්ල එදා හිතුවා.. නමුත් සජබ කියන නැව ගිලෙන්න ගත්තා නොහිතූ විදියට හෙණ්ඬුවට පණ ආවහම.. ඉතින් ගිලෙන නැවේ ඉඳලාම ඉදිරියම බල බල කඳුළු හළන්න සිද්ධ වුනා ගිය හැමටම.. අද ගිලෙන නැවේ ඉඳලා සුසුම් හෙලලා IT, කඩ්ඩ රටේ උගන්වන්න බලනවා තම වාසියට සජබ ගොඩගන්න.. නමුත් ටෙලිපෝන් ලංඡන දරණ ගිලෙන සජබ නැව් බඳ 'ඇතිවුන සිදුර' වසන විදිය කිසිවිටකවත් කවුරුවත් නොසොයන්නේ ඇයිද යන්න රටම දන්නවා..! මොබයිල් භාවිත ලෝකයේ අද ටෙලිපෝන් ගණන් ගන්නේ නැත.

:       3       3

anura nanayakkara Friday, 02 December 2022 07:15 AM

HOW CAN SGB LEADER SAJITH TALIK ABOUT THIS ISSUE. .HE DID NOT RECEIVE A PROPER EDUCATION AT LEAST UP TO GCE [O LEVEL] AND TO ADVANCE LEVEL IN SRI LANKA AND WAS SENT TO ENGLAND BY HIS LATE FATHER.

:       4       4

Saththaya Friday, 02 December 2022 07:41 AM

අනිවාර්යෙන්ම, නළු නිළියන්ගේ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක කල හැකියි .

:       3       4

Don Friday, 02 December 2022 12:28 PM

අනුර, එංගලන්තයේ ඉගෙන ගන්නද? මොකක්ද ඒකෙ වැරැද්ද?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 2 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 38 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 81 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 32 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 134 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1220 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site