(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස( ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන කළ 2022 - 23 අධ්‍යනයේදී තොරතුරු හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය
එම ප්‍රතිශතය ඒ වර්ෂයේ මාර්තු මාසය වන විට පැවතියේ සියයට දාහතක් වශයෙනි.
මේ අනුව පසුගිය 2023 මාර්තු වන විට තිස්හත් ලක්ෂ හතළිස් හය දහස් දෙසිය අනූවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත තත්ත්වයේ සිටි අතර 2023 සැප්තැම්බර් වනවිට පනස් දෙලක්ෂ අසූඅටදහස් අටසිය අසූ අටක් දක්වා පහළොස් ලක්ෂ හතළිස් දෙදහස් පන්සිය අනූවකින් එය ඉහළ ගොස් ඇති බව පෙනීයයි.
වතු අංශයේ ආහාර අනාරක්ෂිතතාවය සියයට 42 සිට සියයට පනස් දෙක දක්වා අනූ තුන්දහස් පන්සිය අනූ තුනකින් ඉහළ ගොස් ඇත. ග්‍රාමීය අංශයේ ආහාර අනාරක්ෂිතතාව සියයට දාහතේ සිට 25 දක්වා දහතුන් ලක්ෂ අසූවට දහස් හත්සිය හතළිස් හතකින් ඉහළ ගොස් ඇත.
ආහාර අනාරක්ෂිතතාව වැඩි වශයෙන් ඉහළ ගොස් ඇත්තේ කාන්තාවන් ගෘහ මූලිකයන් ලෙස සිටින පවුල් වල බවද එම අධ්‍යයනයේදී හෙළි වී ඇත. මේ අනුව සියයට 23 සිට 32 දක්වා ඉහළ යෑමක් පෙන්නුම් කරයි.
පිරිමින් ගෘහ මූලිකයන් සිටින පවුල්වල ආහාර අනාරක්ෂිතතාව සියයට 16 සිට සියයට 22 දක්වා ඉහළ ගොස් ඇත.
සමෘද්ධි ලාභී පවුල්වල ආහාර අනාරක්ෂිතතාව සියයට 43 සිට 57 දක්වා ඉහළ ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ බඩගින්න ගිය වසරේ කප් ගහලා
Prasanna Saturday, 19 October 2024 03:08 PM
මේ අවුරුද්ද අවසානයේ ඔලිම්පික් රන් පදක්කම ලැබේවි... හාමතේ ඉමු තරගයෙන්...
පිටරටවැසියා Saturday, 19 October 2024 03:16 PM
තක්කඩි දේශපාලුවන්ගෙන් රටට කොපමණ කෙළවුනත්, රටේ ඉන්න බත්කන හරක් ගහණය තවමත් සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවී නැත. ඒකත් එක්තරා කප් ගැහිල්ලක්...
Pradeep Kumara Saturday, 19 October 2024 04:38 PM
ඔය තියෙන්නේ කට්ටිය මෙච්චර කල් කරපු දේවල් වල ප්‍රතිඵල...
Asela Saturday, 19 October 2024 08:32 PM
සාමාන්‍ය මිනිස්සුන්ගේ මන්ද පෝෂණය වැඩි වුණාට හිටපු නායක ජොලි සියා අපි හැමෝම වෙනුවෙන් හොඳට (රටිනුත් ගෙන්නගෙන) කාල තියනවානේ, ඒ ඇති...