IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් කරනවා

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගැනීමට සූදානම් යැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය

පුරවැසියාට නීතිය ඉදිරියේ තමන්ට යුක්තිය ඉටු වෙන බව හැඟෙන්නේ නැතිනම් අශිෂ්ට සමාජයක් බිහිවනු ඇතැයි ඔහු කීය

මේ රට  නීතියේ විධානයට අවනත කළ යුතු බව පැවසූ දිසානායක මහතා ඒ කළ හැකි එකම පක්ෂය  ජාතික ජන බලවේගය යැයිද පැවසීය.

පුනරුදයට රටම එකට යන තේමාව යටතේ මහනුවර නගරයේ පැවැති රැස්වීමඅමතමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය .



අදහස් (29)

ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් කරනවා

sujith liyanage Friday, 19 July 2024 02:25 PM

ඔව්, එන්පීපි එකට තමයි එය කළ හැකි

:       33       103

Lanka lover Friday, 19 July 2024 02:30 PM

පසුගිය ජූලි 12 වැනිදා ශ්‍රී ලංකා රේගුවේ මහා මංකොල්ලයක් සිදු විය. ඔබ මෙයට ප්‍රතිචාර දක්වන ආකාරය.

:       1       24

Christian Friday, 19 July 2024 02:45 PM

ඉස්සෙල්ලා මැතිවරණය දිනලා ඉන්කෝ

:       57       38

HafeelFriday, 19 July 2024 04:14 PM

ඉස්සෙල්ලා ඡන්දය තියන්න කෝ. මාලිමාවට බය නිසා පළාත් පාලන චන්දය අතුරුදන් කළා. දැනුත් එක එක වාට්ටු දාල මගහරින්න උත්සාහ කරනවා. මාලිමාව දිනන බව බය නිසා තමයි චන්දය නොපවත්වන්න උත්සාහ කරන්නේ...

:       24       45

Bamunuarachchi Sunday, 21 July 2024 09:44 PM

හලෝ ජේවීපී කාරයෝ පළාත් සභා අපිට එපා කියකිය පෙළපාලි ගියා මතකද? පොඩි ජෙප්පොත් පලා බබා අපිට එපා කියකිය ගියා. දැන් මොකද පළාත් සබා ගැන කථා කොරන්නේ? ගම් මුලාදානියා කොරපු වැඩටික ඔය මැම්බරයෝ කියන එවුන් කරනවාද?

:       0       0

Hiran Friday, 19 July 2024 03:15 PM

ඔව් ඉතින් ඔක්කොම උද්ඝෝෂණය කරන අය එන්නේ මෙයාගේ ඔඩොක්කුවෙනේ...

:       52       34

Chinthaka Friday, 19 July 2024 03:42 PM

අපට එය විශ්වාසයි, ඔබට එය කළහැකියි. කාලකන්නි හොර දෙටුවන් මෙදා පන්නමු...

:       25       42

චන්දිම Friday, 19 July 2024 03:48 PM

ඒක නම් හොඳ අදහසක්. ඒත් ප්‍රායෝගිකව කළහැකි දේ කිව්වා නම් ඊටත් වඩා හොඳයි. 1.බස් ගිනි තියලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා, නිර්ණාමිකව කප්පම් අරගෙන, අත කට කපලා, මිනිස්සු මරලා ඒ මිනී දණහිසෙන් පහළ ගෙනියන්න නියෝග කරලා, හමුදාවේ මිනිස්සුන්ගේ ගෙවල්වලට තග දාලා වගේම මරලා කරපු හරිය මොවුන්ට අමතක වුණාට අපිට මතකයි.

:       53       39

ZaraFriday, 19 July 2024 04:14 PM

ඔබට කන්ටැක්ට් එකක් ලැබුණද පාරක් හදන්න පොහොට්ටුවෙන්...?

:       28       15

චාන්දනී Friday, 19 July 2024 05:09 PM

චන්දිම කියපුදේ සියයට ලක්ෂයක් නිවැරැදියි. ඒක ඩිස්ලයික් දාලා වහන්න බැහැ. 1970 න් පසු උපන් නොදරුවෝ හා විශ්ව විද්‍යාල වලදී මොළ අස්කර පිටවූ හිස් මොළ ඇති එවුන් සත්‍ය තත්වය දන්නේ නැහැ උන්දැලා මාලිමාවට හුරේ දාගෙන යනවා ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කර නොගෙන ජෙප්පො කරපු අත්දැකීම ඇති අය කියනදේ නොඅසා ජෙප්පො පස්සේ යනවා කියන්නේ කැලේ සිටින නයිපොලොංගු රෙද්ද අස්සේ දාගන්නවා වගේ වැඩක් තමයි. එහෙම නැත්නම් පොළව අභ්‍යන්තරයේ ඇති ලාවා මතුපිටට එනවා වගේ දවසක පිටතට ඒවි. එදාට ගිනි කඳුවලට හසුවී මියයන්න එපා. නැත්නම් මෙන්න මගේ අරක නයා පොළගා කනවෝ කනවෝ කියන්න එපා. කොහොම වුණත් කමක් නැහැ.. ගහ දන්න අයට කොල පෙන්නන්න එන්න එපා..

:       30       33

රාජේශ් ඛන්නා Friday, 19 July 2024 03:50 PM

කුමන බලවේගය බලයට ආවත් මැති ඇමැතින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකසන්නන්, නීති ක්‍රමවේද ක්‍රියාවට නන්වන්නන් ආදී සැම තරාතිරමකම දේශපාලන තනතුරුවලට තෝරා ගැනෙන්නේ මේ රටේම සිටින කුහක මිනිසුන් අතරින්මය. පොලිස් බලතල දරන්නන් ගැන අමුතුවෙන් කිවයුතු දෙයක් නැත. මුළු රාජ්‍ය තන්ත්‍රයමත් තරුණ ශිෂ්‍ය පරම්පරාවත් දේශපාලනීකරණයකට ලක් කර නැවත ගොඩ නොගත හැකි තත්වයකටම ඇද දමා ඇත්තේ ද මෙම කිරිතිමත් රටක් ගැන කතාකරන අයම විසිනි. ඉදිරියේදී තම කැමැත්ත දැක්වීමේදී කයිවාරු කාරයින්ට රැවටී අපේ රට තවත් වලතුළට ම වැටෙන්නට ඉඩ නොදී වළෙන් ගොඩ එන පැත්තක් වෙනුවෙන් ඇත්තටම ක්‍රියාකරනන්ට සහයෝගය දීමට තරම් අප බුද්ධිමත් විය යුතුමයි. මෙම මිටීමේ හරහට පුටු හතළිහක් ඇත. පසුපසටද එවැනිම ගණනකි. වැඩිම වුවහොත් 2000 කි. ලක්ෂ දෙකක් නොවේ.

:       24       18

විජිත් Friday, 19 July 2024 04:01 PM

ජයවේවා, ජාතික ජනබලවේගයට ජයවේවා...! "නීතියේ ආධිපත්‍යය" සියල්ලන්ටම ඉහළින් ස්ථාපිත කොට, වාසනාවන්ත, කීර්තිමත් රටක් ගොඩනැගීමට ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා...!

:       25       37

shantha Friday, 19 July 2024 04:02 PM

මාලිමාවට ජයවේවා.

:       24       34

Nilantha Friday, 19 July 2024 04:34 PM

ලිපියේ දෙවැනි හා තෙවැනි ඡේද ක්‍රියාත්මක වෙනවා නම් ඉතාමත් හොඳයි. අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි දැනට අවශ්‍යම වෙලා තියෙන්නෙත් දැනට රටේ නැත්තෙත් ඒ කියනදේ තමයි. දෙවැන්න රටේ නීතියක් තියෙනවා කොස්ගස් කැපීමට බලපත්‍ර ගතයුතුයි.. කියලා ඒත් ඔබේ පක්ෂයේ පාලනය තියෙන සමූපකාර සමිතියක කෙනෙක් කිසිම බලපත්‍රක් නැතුව සමිති ගොඩනැගිල්ලක් තියෙන තැනක කොස්ගස් දෙකක් කැපුව නිසා අතඩංගුවට ගත්තා කියලා පුවතක් දැක්කා. ඒක නීතිය කැඩීමක් නොවෙයිද? ඊළඟට මෙය කියන මම 88-89 කාලයේ ජේවීපී අරගලය නිසා බලවත්ම අසාධාරණයක් සිදුවූ අයෙක්. අපි වගේ අයට ඒ වෙනුවෙන් සලසන සහනය කුමක්ද? අවසාන වශයෙන් මේ අදහස් දැක්කාම ඔහේගේ වත්මන් අනුගාමිකයින් අපිට බනීවි... ඩිස්ලයික් දමා විරෝධය පෙන්වාවි. එම වැරැදි කරන අයට දඬුවම් දෙන ක්‍රමය කුමක්ද?

:       12       16

සෙනෙවිරත්න Friday, 19 July 2024 04:44 PM

චන්දිම 88/89 අල්ලාගෙන වැලලනවාට වඩා නරකද ඊ⁣ට මෙහා ගැන කතාකරන එක. ඒකට රට තල්ලු කරපු හේතු කතා කරමු... ඕනෑම නම්, 83 ජූලි කලබල පක්ෂ තහනම, කල ලාම්පු සෙල්ලම, ඡන්ද සිතියම හැකිලීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම, ප්‍රා කහ බලල්ලුමැර හමුදා බටලන්ද, රට බෙදන ගිවිසුම්, තව තියෙනවා, ඒක නිසා මෑත වසර තිහ තුල ගල් කැටයක් අතට නොගත් එකම පක්ෂය තමයි ජවිපෙ, ඕනෑනම් පොලිස් ලොක්කෙක්ගෙන් අහන්න...

:       25       28

Frencis Saturday, 20 July 2024 06:00 AM

මෑත වසර තිහ තුල ගල් කැටයක් අතට නොගත් පක්ෂය තමයි ජවිපෙ .අනේ සෙනෙවි ගල්කැට නම් නොගත්තා තමයි ඒත් මෑතකදී ගුරු වර්ජනය නිසා දරුවන්ට සිදුවූ අධ්‍යාපනය කඩාවැටීම කොතරම් හානියක්ද අසරණ රෝගීන් බෙහෙත් ගන්න බැරුව පීඩාවට පත්වෙලා තියෙනවද විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය කඩා වටුනාද ගමනාගමනය ගැන විශේෂයෙන් දුම්රිය වර්ජන කෙරෙව්වේ ජෙප්පො නොවෙයිද .මේවා ගැන බලනවිට ගල් කැටයක් ගසා කලහැකි දෙයට වැඩි විනාශයක් කරපු බව පේනවා

:       0       1

සමන්තSunday, 21 July 2024 02:54 AM

මේ, ලොක්කා, අරයා මෙයා අල්ලගන්න එපා, එදා කට්ට කාලා, මැරුම් නොකා මැරුම් කෑව මේ අපිව අල්ල ගන්නවාකෝ ඔය අනුර කුමාර ගේ බයිලා ගැන කතා කරන්න. මොකද ඔය මිනිහාත් ඒ කාලේ ඉස්කෝලේ ගිය හාදයෙක් හින් දා ඇත්ත දන්නේ නැතුව ඇති.​

:       0       1

සෙනෙවිරත්න Friday, 19 July 2024 04:46 PM

ඔව් අප ඔබ සමගයි, රටේ විනය හදමු. දේශපාලුුවන්ගේ, සල්ලි කාරයින්ගේ වාහන සංදර්ශනවලට හුරේ දමන නිවටයින් තවමත් ඉන්න බව පේනවා...

:       19       27

සෙනෙවිරත්න Friday, 19 July 2024 04:48 PM

එය කළ හැක්කේ ඔබට පමණයි ජයවේවා...!

:       23       29

චතුර Friday, 19 July 2024 04:55 PM

චන්දිම ලිව්ව දේ හරියටම හරි. මේ මිනිස්සු අවස්ථා දෙකකදී මේ රට විනාශ කළා. මේ රටට වැඩිම විනාශය කලේ කොටි ත්‍රස්තවාදීන්, අන්ක දෙකට මේ රට විනාශ කළේ ජවිපෙ. ඉන්පස්සේ රාජපක්ෂ පරපුර. එහෙව් මිනිස්සු අද බෙරිහන් දෙන්නේ රට සුරපුරයක් කරන්නේ. ජවිපෙ දිනුවොත් රට තවත් මියන්මාරයක්, සෝමාලියාවක් වීම ස්ථිරයි.

:       30       26

hesa Friday, 19 July 2024 05:28 PM

තමුන්ට බලය ලැබෙන්නෑ බයිලා තමා රාජේශ් ඛන්නා ගේ ආසන සංඛ්‍යාවට අනුව, ඇත්තටම පේනවා පුටු ඈතින් ඈතින් තියලා කියලා ලක්ෂයක් වුණත් හිරවීමක් තියෙන්න එපායෑ... චන්දිමත් එදා මරණ භීෂණය පෙන්වා දීලා කියන්නේත් රටේ බහුතරයකගේ අදහස තමයි... ඒවා අමතක වෙන්නෑ... තරුණයින් මේ ගැන දන්නේ නැති වුණත් ඔවුන් කුලියට කට අරින්නේ..

:       17       24

බද්රානි Friday, 19 July 2024 06:55 PM

අනුර මහත්තයෝ, මේ සිරි ලංකාවේ ඉන්න බල්ලෝ පමණක් නොවෙයි, බල්ලන්ගේ ඇඟේ වහලා ඉන්න මැක්කොත් හිතාගෙන ඉන්නේ ඔවුන් ඔක්කෝම සිංහයෝ කියලානේ... ඒකනේ බොරු සිංහ හම් ගලවද්දී, කුක්කොත් බෙරිහන් දෙන්නේ... මේ හොරාකන බල්ලන්ව කප්පාදු කර, යුක්තිගරුක, මහජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළොත්, ආයේ අමුතුවෙන් ආර්ථිකයක් හදන්න තරම් මේ රටට අවශ්‍ය නැහැ... වැඩකරන ජනතාවට නිසි වැටුපක් ලබා දී, හොර ව්‍යාපාරික රැලගෙන් රජයට අයවිය යුතු බද්ද නිසි ලෙස ලබා ගන්නවා නම් ආයේ අමුතුවෙන් මොන ආර්ථික සංකල්පද..? ඔය ප්‍රාදේශීය මට්ටමේ මදාවි දේශපාලන මැරයින්ට නිසි දඬුවම දුන්නා නම් මේ රටේ ග්‍රාමීය ජනතාවට ආයේ අමුතුවෙන් මොන නිදහසක්ද..? රාජ්‍ය ආයතන තුල කරන මහජන පීඩාව නතර කළොත් ඒක සාමාන්‍ය ජනතාවට මොනතරම් සහනයක්ද..? යුද ජයග්‍රහණය මංකොල්ල කාපු හොරු රැලෙන් මේරටේ මහජනතාව බේරා ගැනීමට නම් එවැනිම වර්ගයේ යුද්ධයක් කොට මේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් වැජබෙන ත්‍රස්තවාදීන්ගෙන් මේ රට හා ජනතාව බේරා ගත යුතුයි.. ජයවේවා...!

:       0       0

Deepal Nirosh Friday, 19 July 2024 08:29 PM

තමුන්නාන්සේ තව මොනවා කරන්නද? දැනටමත් ලංකාව ලෝකයේ කීර්තිමත්ම රාජ්‍යයක්. තමුන්ට පෙර මේ රටේ මෙතෙක් හිටපු නායකයෝ ඒ කාරිය 1000% ක් හොඳටම කරලයි තියෙන්නේ... තව කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.

:       0       0

Lalla Friday, 19 July 2024 08:54 PM

එතකොට ඔය නායක තරුණ කාලේ ජවිපය බැංකු කඩපුවා, මිනී මරපුවා රාජ්‍ය සහ පෞද්ගලික දේපල ගිනි තියපූවා බියවද්දා සේවා කඩාවැටීමට සලස්වපුවා සම්බන්ධයෙන් ගන්න පියවර කුමක්ද?

:       0       0

Gamage Friday, 19 July 2024 09:00 PM

මාලිමාවට ජයවේවා...!

:       0       0

kotiya Friday, 19 July 2024 09:39 PM

නීතිය ඉදිරියේ තමන්ට යුක්තිය ඉටුවෙන බව හැගෙන්නේ නැත්නම් අශිෂ්ඨ සමාජයක් බිහිවෙන්නේ නෑ. සමාජය තුළ එහෙම හැඟීමක් ඇතිවෙලා තියෙනවා කියලා මෙතුමා කියනවා නම් එහි වක්‍ර අදහස උසාවිය යුක්තිය ඉටු නොකරන බව සහ උසාවිය දූෂිතයි කියන එක... ඒක අධිකරණයට කරන අපහාසයක් වශයෙනුයි මට නම් හිතෙන්නේ. මං දන්නෑ උගත්, නීතිඥ මහතුන් සහා විනිශ්චයකාරවරුන් මේ සඳහා කුමන ක්‍රියාමාර්ග ගනියිද කියලා. හැබැ‍යි යුක්තිය ඉටුවීම ප්‍රමාදවීම නම් තිබෙනවා. එම ප්‍රමාදය නිසා ජනතාව යම් කලකිරීමක ඉන්න බවත් ඇත්ත.

:       0       0

K Perera Friday, 19 July 2024 10:53 PM

මේ වගේ බයිලා කතා අපිට අහලා තිත්ත වෙලා දැන් ඉන්නේ..! ඔබලා සේරම බලය ලබාගන්න දඟලන පෙරේතයෝ සහ කුම්භාණ්ඩයෝ වගේ අය නේද? දැන් ජනාධිපති රට ගෙනියන විදිහ හොඳයි.

:       0       0

චන්දිම Saturday, 20 July 2024 07:58 AM

මම වෙන චන්දිම කෙනෙක්. මම කියන්නේ මෙතෙක් කල් බොරුවෙන් රට කරපු සියලු දෙනා අයින් කරලා කවුරු හරි අළුත් නව බලවේගයකට බලය දෙන්න ඕනි කියන ඒක. ඔය ඉස්සරම කාලේ වෙච්ච දේවල් ගැන එල්ලිලා ඉන්න ඕනි නැහැ. හැමෝටම අවස්තාවල් දුන්නා හැබැයි ඒ හැමෝම රට කාල දැම්ම. මේ ගොල්ලන්ටත් දීල බලන්න ඕනි.

:       1       1

fairoos Saturday, 20 July 2024 11:31 AM

ජයවේවා

:       4       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2739 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1973 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2845 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2873 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 652 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1294 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36030 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site