IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලංකාවේ සිට රන් ජාවාරමේ යෙදුණු 2ක් ඉන්දියාවේදී දැලේ

(විමුක්ති එස් රුද්‍රිගු)


ශ්‍රී ලංකාවේ සිට ජාවාරම් කළ රත්තරන් බිස්කට් කිලෝ ග්‍රෑම් 14.8 ක් අත් අඩංගුවට ගැනීමට ඉන්දියාවේ රාමනාතපුරම් රේගු නිලධාරීන් සමත්වී ඇත.

මෙම රත්තරන් බිස්කට් තොගය ඉන්දීය රුපියල් කෝටි 8.92 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 25 ක් පමණ) ක වටිනාකමකින් යුක්ත බව රේගු නිලධාරීන් පවසා තිබේ.

මෙම රත්තරන් බිස්කට් තොගය මන්නාරමේ සිට පෝක් සමුද්‍ර සන්දිය ඔස්සේ බෝට්ටුවක් මගින් රාමනාතපුරම් වෙත රැගෙනවිත් ඇතැයි රේගු නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව රේගු නිලධාරීන් පෙන්වා දී තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලාංකික ජාතිකයකු බවත් අනෙක් සැකකරු ඉන්දීය ජාතිකයකු බවත් රේගු නිලධාරීන් ප්‍රකාශ කර ඇත.රත්තරන් තොගය යතුරු පැදියක සඟවා ගෙන රැගෙන යන අවස්ථාවේදී ඉන්දීය ජාතික සැකකරු සමඟ එම යතුරු පදිය රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.



අදහස් (1)

ලංකාවේ සිට රන් ජාවාරමේ යෙදුණු 2ක් ඉන්දියාවේදී දැලේ

wedage Sunday, 03 September 2023 03:44 PM

කොට වජිරයා සම්බන්ධ ඇති... හොයලා බලන්න...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 4 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 618 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 539 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 606 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 834 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 3809 10

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26093 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 324 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 420 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1358 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site