(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ළමයකු ලෙස හඳුන්වන්නන්ගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවල සඳහන් වේ.
මේ පිළිබඳව ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට හා ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදී මේ කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ ළමයාගේ වයස වැඩි කරන්න යයි
de silva Wednesday, 28 September 2022 02:31 PM
ලංකාවේ අවුරුදු 20-25 අතර බහුතරයක් නඩත්තු වෙන්නේ දෙමව්පියන්ගෙන්.
බද්රානි Wednesday, 28 September 2022 02:36 PM
ඕක අවුරුදු දහඅට දක්වා නොවෙයි අවුරුදු පනහ දක්වා වත් වැඩි කල යුතුයි. ලංකාවේ මිනිස්සු කොතරම් වයසට ගියාට මොළයේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය අතින් ඔවුන් ළදරු පුංචි බබාලා..
SunandaaWednesday, 28 September 2022 05:58 PM
ලංකාවේ මැතිවරණ අවස්ථාවලදී ඡන්දය පාවිච්චි කරන ආකාරයට රටේ සිටින්නේ ළදරුවන් පිරිසක් කියලා පේන නිසා භද්‍රානි මහත්මිය හරි කියන්න පුළුවන්...!
ගමේ එකාලා Wednesday, 28 September 2022 03:03 PM
දැන් ඉන්න ළමයි අපේ කනෙනුත් රිංගන්න දන්නවා.. සමහරු ඉන්නවා කසාදත් බැඳලා. කුඩාකාලේ ඉඳලාම හොඳගති, සිරිත් පුරුදු පුහුණු වෙන එකයි වැදගත්ම දේ...
Himali Wednesday, 28 September 2022 03:15 PM
ගැණු ළමයෙක් මල්වර වූ පසු වැඩිහිටියෙකු ලෙස සැලකීමේ වරදක් නැත.
කවුරුහරි Wednesday, 28 September 2022 05:09 PM
මොන මොංගල් කතාවක් ද ඒ?
rasika Wednesday, 28 September 2022 03:16 PM
14න් පසු වැඩිහිටියන් ලෙස සලකන්න...!
Bamunuarachchi Thursday, 29 September 2022 06:25 AM
ඒක බොහොම හොඳ අදහසක්... නැතිනම් මොවුන් හිතාගෙන ඉන්නේ රටටම උපදෙස් දෙන සීයලා හැටියට. පොඩි එවුන් පොඩි එවුන් හැටියට ඉන්න ඕනේ... එනවා අපිට රට කරන හැටි, දේශපාලනය කරන හැටි කියලා දෙන්න. දැන් හොඳ වේවැලක් ගෙදර ගේන්න ඕනේ...!
car malli Thursday, 29 September 2022 10:45 PM
ගොඩක් හොඳ තීරණයක්...!